1. anju.r

    එලකිරි Night Club VII

    කොහාටද එන්න ඔනෙ...
  2. anju.r

    එලකිරි Night Club VII

    උයා එන්නකො මම දෙන්නම් උයාට සස අයිස්කිරිමක්...
  3. anju.r

    එලකිරි Night Club VII

    :baffled::baffled::dull:
  4. anju.r

    එලකිරි Night Club VII

    දැනට නම් 8mbps ස්පීඩ් එක තියනව...
  5. anju.r

    එලකිරි Night Club VII

    කොහොමත් කාලයක් ජාතිය ඇමතුව බන්... එපාම වෙලා නැවැත්තුවෙ... මාස දෙකක් කම්ප්ලේන් 20+ දැම්ම එක දිගට... :rofl::rofl:
  6. anju.r

    එලකිරි Night Club VII

    බයෙ බෑ... විජෙරාමෙ කිව්වෙ.... :baffled:
  7. anju.r

    එලකිරි Night Club VII

    උයාට මම මැච් එක දාට අයිස් ක්‍රීම් එකක් දෙන්නම්කො ලෙව කක ඉන්න... :P
  8. anju.r

    එලකිරි Night Club VII

    නම්බර් එක එවපිය හිපාටුවා :angry:
  9. anju.r

    2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
  10. anju.r

    2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  11. anju.r

    එලකිරි Night Club VII

    එහෙම තමා කිව්වෙ බන්... මෙ රෙද්දෙ 512 එපා වෙලා හිටියෙ... ඒකයි ගත්තෙ... අනික මම නොර්මල් 30GB වගෙ පාවිච්චි කරන්නෙත්...:dull:
  12. anju.r

    එලකිරි Night Club VII

    රාජගිරියෙ සෙට් වෙමු... මම බයික් එකෙ එන්න ඉන්නෙ... තැටි ජොකාගෙ නම්බර් එක තියන එකෙක් දීහන්.... :dull:
  13. anju.r

    එලකිරි Night Club VII

    එළ එල... සුපිරියටම තිබ්බා... විහිලුවක් තුදු කලෙ...:P:love:
  14. anju.r

    එලකිරි Night Club VII

    :rofl:
  15. anju.r

    එලකිරි Night Club VII

    සත්‍යපාලගෙ ඇවටර් එක වගෙ වෙයිද :P
  16. anju.r

    එලකිරි Night Club VII

    මසාජ් පොට් එකක් කියල උඹෙ නම්බර් එක දානව... පි ඩයල් එහෙම කථා කරද්දි ආතල් නෙ... :rofl::rofl:

    No contents