අනේ මම එහෙම අරමුණකින් නෙවෙයි ඔහොම ප්රශ්න අහන්නේ....... ඇත්තටම මට දැනගන්න ඕන දේවල් මිසක් ඒ අහන්නේ කාවවත් මඩවන්න හිතාගෙන නම් නෙවෙයි....... දෙයක් පාවිච්චි කරන කෙනෙක් දන්නවා ඒ දේ ගුණ අගුණ....... ඉතිං ඒ දේ ගැන විස්තර අහගන්න හොඳම කෙනා හැටියට තමයි මම ඒ දේ පාවිච්චි කරන කෙනාව සලකන්නේ...... ඉතිං මට ඒ දේ...