1. SANJEE

    EK Married Club-5

    නෑ ඇඳ කිව්වම මට වෙන වෙන ඒවා මතක් වෙනවා...... :rolleyes:
  2. SANJEE

    EK Married Club-5

    ඇඳ.........? :rolleyes::rolleyes::rofl:
  3. SANJEE

    EK Married Club-5

    ඊයා වමනෙට එනවා ඕයි මතක් වෙද්දීත්........ :baffled::baffled:
  4. SANJEE

    EK Married Club-5

    මූව බෝතලේකට ඔබලා ලයන් බියර් එකට යවයි මදිපාඩුවට බියර් පුරවන්න කියලා............ :rofl:
  5. SANJEE

    EK Married Club-5

    අතාරින්න නරකයි දෙන්න ඕනේ මුගේ වෙරි බහින්නයි පිස්සු හොඳ වෙන්නයි.........
  6. SANJEE

    EK Married Club-5

    සිංහ පාට් ඕවර් ඇක්ට් කරන්න ගිහිං කෙලවෙලාද දන්නේ නෑ.........
  7. SANJEE

    EK Married Club-5

    මූඩියකින් එකක් දාගත්තම සිංහයෙක් වෙනවැයි.......? :oo:
  8. SANJEE

    EK Married Club-5

    හේයි හිට්ලර්......... :cool::cool:
  9. SANJEE

    EK Married Club-5

    :cool:
  10. SANJEE

    EK Married Club-5

    හිකිස්‌..... චතුපැටියාගේ ස්තුති ගාථාව........ :D
  11. SANJEE

    EK Married Club-5

    ආහ්හ් ඉස්තුතියි....... :)
  12. SANJEE

    EK Married Club-5

    කොසා මාමාගේ මල් කඩේ වහලා දාලා වගේ වැලාත් ගිය නිසා........ :rolleyes:
  13. SANJEE

    EK Married Club-5

    ඩබල්.......
  14. SANJEE

    EK Married Club-5

    කස්ටියටම සුභ උදෑසනක් වේවා...... කෙසේද සැප දුක මාගේ සහෝදරවරුනි......... ඊයේ රාත්‍රියේත් ගින්නක් ඇවිලී ඇති බව දුටිමි...... :( සියළු දෙනාම තම තමන්ගේ හිත් නොහොඳකම් දුරු කරගන්නා ලෙසටත් පෙර මෙන් සහෝදරත්වයෙන් සිටිනා ලෙසටත් මම සියළුම සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි........
  15. SANJEE

    EK Married Club-5

    මම ගෙවල් බලා යනවෝ....... හැමෝටම රාත්‍රිය සුභ වේවා........ :)
  16. SANJEE

    EK Married Club-5

    පල යන්න මදැයි මම එකෙක්ට කිව්වා රික්වෙස්ට් එකක් දන්නා කියලා....... :baffled::baffled:
  17. SANJEE

    EK Married Club-5

    ඔන්න මමත් අද කිඹුලා ෂෝ ඒක අසනෝ....... 5800 ඒකෙන් කිඹුල් ෂෝ අසනා සැටි සොයාගතිමි......
  18. SANJEE

    EK Married Club-5

    සනියේ එයා බෑග් වලට එහෙම කවුරුවත් මුකුත් කියන්න එපාලු........
  19. SANJEE

    EK Married Club-5

    කාලයක් තිස්සේ මම ඒක ඒක දේවල් වලට ඔෆිස් එකේ එලියට ගිහිං ඇති පදං කට්ට කෑවා..... දැන් මම ආතල් එකේ ඔෆිස් එකට වෙලා ඉන්නවා....... පේනවනේ ඉතිං දවසම මේකේ.... ඒත් වාහනයක් ලැබුනම ආයෙත් එහෙ මෙහෙ දුවන්න වෙයි කියලා බයක් තියෙනවා හිතේ......
  20. SANJEE

    EK Married Club-5

    මේ සිරාවටම උඹේ නංගි මාර ඩයල් එකක්නේ බං........

    No contents