visor තිබුනට වැස්සට ඔය කොයි visor එකක්වත් හරියන්නේ නෑ කොසා මාමේ මෙලෝ දෙයක් පෙන්නේ නෑ........ හිතපන්කෝ පොඩ්ඩක් කාර් එක වහින වෙලාවක වයිපර් (කාර් එකේ හොඳේ ගෙදර කෙනා නොවේ...) නැතුව පදින්න පුලුවන්ද කියලා අන්න ඒ වගේම තමා.......
අර oxypura mask එක හැමෝම වගේ දැන් දානවා මම දැකලා තියෙනවා....... එක...