1. SANJEE

    EK Married Club-5

    මම මේ එන්නේ .com එකෙන්නේ....... :oo:
  2. SANJEE

    EK Married Club-5

    නෑ........ උඹට පිං අපිට උදේ පාන්දර මල් පෙන්නුවට......... :frown:
  3. SANJEE

    EK Married Club-5

    ~උදේම sex බෑ~ :P
  4. SANJEE

    Mervin's BMW X8

    mu sirawatama mekak gennalada mehema joke eka hadalaa thiyenne........ rep+
  5. SANJEE

    [Breaking News]-Mr.Perera Selected...

    අනාත වැඩ බැරි කෙකටුවෙක් වෙන්නැති බං නම නොකියා රෙප් කපන්නේ..... :P
  6. SANJEE

    EK Married Club-5

    ටොයින්...... :rofl::rofl:
  7. SANJEE

    EK Married Club-5

    රත්නේ මෙන්න උදව් කරපන්....... http://www.elakiri.com/forum/showpost.php?p=14454990&postcount=1
  8. SANJEE

    EK Married Club-5

    රත්නේ මෙන්න උදව් කරපන්....... http://www.elakiri.com/forum/showpost.php?p=14454990&postcount=1
  9. SANJEE

    ..සබන් වලින් විසිතුරු නිර්මාන..

    පට්ට ඈ..... දැන් එන ලක්ස් සබන් කැටෙත් කොහොමත් මේ වගේනේ එහෙං මෙහෙන් කෑලි අඩුයිනේ....... ඒත් ගාන වැඩියි..... රෙප් + (රෙප් සඳහා අනුග්‍රහය Sanjee වන මා විසිනි....)
  10. SANJEE

    [Breaking News]-Mr.Perera Selected...

    මටත් අනාවැකියක් කියලනේ ඉන්නේ.......... :baffled:
  11. SANJEE

    EK Married Club-5

    :):):):)
  12. SANJEE

    EK Married Club-5

    :baffled::baffled::baffled::baffled::oo:
  13. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං සියල්ලන්ටම........
  14. SANJEE

    EK Married Club-5

    මම ගෙදර යනවා.... හෙට හම්බෙමු.......
  15. SANJEE

    EK Married Club-5

    වැරදිලාවත් හිතුනද දන්නේ නෑ මාතලේ වගේ අපේ කොස්වත්තත් ගිලා බහිනවා කියලා...... :rolleyes:
  16. SANJEE

    EK Married Club-5

    නැත... නැත.... ඒ ගම්කාරයෝ.... අපි ඉතින් ගම්කාරයෝ නෙවෙයිනේ.......
  17. SANJEE

    EK Married Club-5

    උඹ දන්නවනේ ඉතින් අංගොඩයි අපේ පැත්තයි එක කිට්ටුව කියලා........ :rolleyes::P
  18. SANJEE

    EK Married Club-5

    හැමෝම ඔහොම නෑ බං මම ඉන්න හරිය ගත්තොතින් පවුල් දෙකක් තුනක් තියෙනවා උන් කපටි පරම්පරාවකින්ම පැවත එන එවුන්...... කොනක් අහු වුනොත් ලේසියෙන් අතාරින්නෙ නෑ......
  19. SANJEE

    EK Married Club-5

    සිරාවට මලයෝ එක මම හිතුවටත් වඩා නැගලා ගියා..... ඉතිං එහෙව් එකේ මට හිතෙන්නේ නෑ නිකන් ආවට ගියාට ත්‍රෙඩ් එක දාන්න...... දැනටමත් මම කොටසක් ටයිප් කරන් ඉන්නේ.... ඉතිරි ටිකත් ඉක්මනින්ම දාන්නම්......

    No contents