1. SANJEE

    EK Married Club-5

    එහෙම වුනොත් අසල්වැසියා තරහා වනු ඇත...... වටේටම මට මෙන්ම මාගේ පරම්පරාවටද දෙසමින් යනු නියතය......
  2. SANJEE

    EK Married Club-5

    එහෙම තමයි යකෝ මේ කොළඹ ඉන්න අසල්වැසියෝ..... උඹලාගේ ඔය තුම්පනේ පැත්තේ වගේ නෙවේ.....
  3. SANJEE

    EK Married Club-5

    හුටා!...... කොහෙද බං එක හදාගන්නවත් වෙලාවක් ආපු වෙලාවේ ඉඳං මේකට වෙලා කැරකි කැරකි ඉන්න එකනේ...... මට ටික දවසක් දීපං හොඳේ ඔෆිස් එකෙත් පොඩ්ඩක් අවුල් වෙච්චි වැඩ ටිකක් තියෙනවා ඉවරකරගන්න ඕනේ..... ඊට පස්සේ මම දාන්නම් ආවට ගියාට දාන්නත් බෑනේ....... ;)
  4. SANJEE

    EK Married Club-5

    ඒ වුනාට කිඹුල් මාමා මගේ යාළුවා නිසා ඒ යාලු ෆිට් එකට මගේ අසල්වැසියාගේ වැඩේ ෆ්‍රී කරගන්න සෙට් කරන්න කිව්වොතින්...... :baffled:
  5. SANJEE

    EK Married Club-5

    ඉතිං එහෙම කියලා වටේ පිටේ හැම එකාම ආවොත් මට කියලා කිඹුල් මාමාගෙන් නොමිලේ දත් ගලවගන්න.......? කිඹුල් මාමා නෙළයි මට රාජකීය බාවෙන්.........
  6. SANJEE

    EK Married Club-5

    නැත නැත..... විශ්වාසය තැබිය හැක...... (ඒත් ඉලව්වේ දැන් බයත් හිතෙනවා මේ මනුස්සයා වටේටම කියයිද දන්නේ නෑ අර මාලඹේ ඩෙන්ටල් එක කරන්නේ මගේ යාළුවෙක් කියලා.......)
  7. SANJEE

    EK Married Club-5

    අධි පිං.......
  8. SANJEE

    EK Married Club-5

    එහෙම සැට් කොරන්ටත් කෙල්ලෝ නෑ බං මෙහෙ...... අනික මම කෙල්ලෝ හොයනවයි කියලා වටේ පිටේ දැනගත්තොත් වසලා හමාරයි....... මම අපේ අම්මටත් කිව්වා එහා ගෙදර ඇන්ටිටත් කිව්වා පොඩ්ඩක් වටෙන් පිටෙන් අහලා බලන කියලා......
  9. SANJEE

    Battaramulla (Palwatta) Help

    ඉන්නේ කොස්වත්තේ....... වැඩ කරන්නේ පැලවත්තේ....... මොකක්ද වෙන්න ඕනේ.....?
  10. SANJEE

    EK Married Club-5

    සිරාවටම මම කෙනෙක් හොයලා දුන්නයි කියමු අන්තිමේ ඒකි දතාගේ දතුත් ගැලෙව්වොතින් එහෙම මට හොඳ යාලුවෙක් නැතුව යනවා......
  11. SANJEE

    EK Married Club-5

    අනවශ්‍යයි....... ඉස්තූතියි......
  12. SANJEE

    EK Married Club-5

    කිඹුලාට වුනත් උඹේ දත් වහල්ල දැක්කම තියෙන 32ම ගලවන්න හිතෙන්න ඇති...... ඒත් උඹේ ඔය ඔක්කොම ගැලෙව්වොත් අර "ලල්ලල් ලෑ, බොලල් ලෑ, හුලල් ලෑ" විදියේ වුනොත් කියලා හිතලා අර ඤාන දත් ටික විතරක් ගැලෙව්වා කියලා තමයි පැවත එන ජනප්‍රවාදය....... :rolleyes:
  13. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්........ අඩු ගානේ කිඹුල් මාමාට කට පෙන්වන්න වෙනවා කියලා හරි කස්ටිය දත් වහල්ල මදින්න ඇති..... :P
  14. SANJEE

    EK Married Club-5

    උඹේ දතක වටිනාකමද දෙකයි පනහා.......? :rofl:
  15. SANJEE

    EK Married Club-5

    එදා මට කොසා මාමා තමා කිව්වේ අච්චර කරලත් මූ සල්ලි ගත්තී නෑ කොසා මාමටත් අස්පට් කියලා..... ඉතිං මටත් හිතෙනවා ගිහින් කරදර කරන එක හොඳ නෑ කියලා....... :oo:
  16. SANJEE

    EK Married Club-5

    ඒ මොනා වුනත් මේක තමයි ලොවෙත් නැති ත්‍රෙඩ් එක....... :cool:
  17. SANJEE

    EK Married Club-5

    පවුලේ දොස්තර.......... මමත් යම්දෝ නොයම්දෝ කියලා හිත හිතා ඉන්නේ...... කිඹුල් මාමා ෆිට් එකට ඔහොම කරාට එක එයාගේ රස්සාවනේ.......
  18. SANJEE

    EK Married Club-5

    උඹ දෙයියනේ කියලා ඒ ත්‍රෙඩ් එකටත් වැඩේ දෙනවා නේද........ :rolleyes::P
  19. SANJEE

    [Breaking News]-Mr.Perera Selected...

    කෝච්චිය අගට අහවල් දේකටද දේවි කියලා දාන්නේ කෝච්චිය කොහොමත් කොච්චියමනේ....... දන්නේ නැති කමට අහන්නේ රුක්මනී දේවි කියන්නෙත් කොච්චියක්ද එතකොට............?:rolleyes:
  20. SANJEE

    [Breaking News]-Mr.Perera Selected...

    පෙරා රුහුණු කුමාරියේ ගිහින් දෙසලා ඒයි බැරිමනම්......

    No contents