ඔන්න එක දවසක් ඇමරිකාවේ ඝන කැලෑවක මහා විශාල ලැව් ගින්නක් හට ගත්තලු.
ඉතින් මේ ගින්න නිවන්න ගිනි නිවන හමුදාවෙන් නොකරපු දෙයක් නෑලු..
ගිනි නිවන බටයෝ රෑ දවල් නොබලා වෙහෙස වෙලා ගින්න නිවලා, දැන් ගින්නෙන් වුණු හානිය බලන්න පරීක්ෂණයක් කරගෙන යනවලු කට්ටිය.
මෙන්න එක පාරටම පොරක් ඉන්නවලු මැරිලා swimming...