රිසානාගේ_මව සෞදි සල්ලි එපා කියයි
රිසානාගේ මව සෞදි සල්ලි එපා කියයි
තම දියණිය මරා දැමූ සෞදි රජයෙන් හෝ එරට කිසිම පුද්ගලයකුගෙන් කිසිම පරිත්‍යාගයක් බාර නොගන්නා බව ඇගේ මව අහමදු සෙයියදු පරිනා මහත්මිය කියන්නීය. සෞදියේ කිහිප දෙනකු තමාට මුදල් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බවත් පරිත්‍යාග කිරීමට සිටින අතර එවැනි ආධාර අරන් පැත්ත පළාතේ එන්න එපා යැයි ද ඇය කියන්නීය.