නෑ මචන් මේකයි සීන් එක..... අලුත් ඕඩර් එකක බඩු වලට අපි කලින්ම බෑග් ප්‍රින්ට් කරලා ෆැක්ටරියට ගෙනල්ලත් ඉවරයි...... අද ඒ කස්ටමර් කියනවලු ඒ ප්‍රඩක්ට් එකේ එයාලගේ බා කෝඩ් එකක් තියෙනවා එකත් එක්ක එවන්න කියලා...... :baffled: ඉතින් ගෙනාපු බෑග් ටිකට අලවන්න තමයි මේ බා කෝඩ් එක ස්ටිකර් එකක් විදියට ඕනේ...