නෑ විකියෝ මේකයි සීන් එක..... අලුත් ඕඩර් එකක බඩු වලට අපි කලින්ම බෑග් ප්‍රින්ට් කරලා ෆැක්ටරියට ගෙනල්ලත් ඉවරයි...... ප්‍රඩක්ෂන් ඒක කරන්න පටන් ගන්න විතරයි තිබුනේ..... ඒ අස්සේ අද ඒ කස්ටමර් අපේ බොසාට කතාකරලා කියලා ඒ ප්‍රඩක්ට් එකේ එයාලගේ බා කෝඩ් එකක් තියෙනවා එකත් එක්ක එවන්න කියලා...... කාලා වරෙන්කෝ...