1. anju.r

    එලකිරි Night Club VII

    :yes::yes::angry:
  2. anju.r

    එලකිරි Night Club VII

    මහ එපා කරපු සත්තු ජාතියක් තමා :dull:
  3. anju.r

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    දිනන ටීම් එක අද හවසට දැන ගන්න ලැබෙයි....:cool::cool:
  4. anju.r

    ◣◣ එළකිරි ක්‍රිකට් මැච් එක අත ලග...◢◢

    දිනන ටීම් එක අද හවසට දැන ගන්න ලැබෙයි....:cool::cool:
  5. anju.r

    Cricket කප් එක කාටද?

    දිනන ටීම් එක අද හවසට දැන ගන්න ලැබෙයි.... :love::love:
  6. anju.r

    එලකිරි Night Club VII

    උයාට ඊයෙ ඇප දෙන්න යද්දිනම් ඔහොම කිව්වෙ නැහැ... අර හිල් වෙච්ච ජංගි කොටෙත් දාගෙන කූඩුවට වෙලා හිටිය හැටි මතක් වෙද්දිත් දුකෙ බෑ.... :sorry:
  7. anju.r

    එලකිරි Night Club VII

    නැහැ... මම තමයි මූට ගිහින් ඇප දුන්නෙ.... පව් බන් අසරණය... :sorry:
  8. anju.r

    එලකිරි Night Club VII

    black listed යකොව් :baffled::baffled:
  9. anju.r

    එලකිරි Night Club VII

    ඒක තමා කිව්වෙ... ඉක්මනට හදල දීපිය... :angry:
  10. anju.r

    එලකිරි Night Club VII

    ඔව් බන්... ඒ අස්සෙ පාන්දර කෑ ගහනව හිටන්... උන් මහ ජරා සද්දෙට කෑ ගහන්නෙ බන්... හරිම මූසලයි.... :baffled::angry:
  11. anju.r

    එලකිරි Night Club VII

    උඹත් නම් අනෙ මන්ද... ග්‍රැෆික් ඩිසයින් හරි වෙබ් ඩිවලොපින්ග් හරි ට්‍රයි කරපන්...:dull:
  12. anju.r

    එලකිරි Night Club VII

    blacklisted :dull:
  13. anju.r

    එලකිරි Night Club VII

    :frown:
  14. anju.r

    එලකිරි Night Club VII

    ආවෙ නැත්තන් උඹව හමගහනව දැනගන්.... :angry::angry::angry:
  15. anju.r

    එලකිරි Night Club VII

    මූ මේකෙ ඉන්න අනිත් උන්ව වරදට පොළඹනව කියල :dull:
  16. anju.r

    එලකිරි Night Club VII

    ගෑනු ලමයත් එක්ක නිදහසෙ කථා කරන්න කවුරුත් ඩිස්ටර්බ් කරන්නෙ නැති තැනකට ගියාලු... :love:එහෙම ඉද්දි පොලිස් මාමිල ඇවිල්ල බාල අපරාධයක් :baffled: කරනව කියල මූව අල්ලන් ගිහින් කූඩුවෙ දාලා @ට තලලලු එවල තියෙන්නෙ..... :sorry::sorry:
  17. anju.r

    එලකිරි Night Club VII

    :yes::yes::cool::love:
  18. anju.r

    එලකිරි Night Club VII

    ආයුබෝවන්
  19. anju.r

    එලකිරි Night Club VII

    :love::love:
  20. anju.r

    එලකිරි Night Club VII

    මම ඌව ගහල පන්නනව... ගෙදර උන් කන්න දෙනව... මූ කන්නෙ මාලු මස් බිස්කට් පාන් වගෙ ඒව බන්... මූට බත් දුන්නට කන්නෙ නැහැ... මහ #@^$# පූසෙක්.... :baffled:

    No contents