1. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    Thanx කූල මගේ සින්දු දෙකම දුන්නට.....!
  2. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මට දෙන්න Chris Brown ගේ Beautiful people සින්දුව.....! මම මේකට එකතු කරගන්නවා මගේ ජීවිතේ මට ලැබුණු බොක්ක යාලුවෝ සෙට් එකම....! එළකිරි රේඩියෝ අහන උන්වත් එකතු කරගන්න...
  3. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    විරාම නෑ..... නොනවතින සංගීතය කූලා සමඟ...... එක නෙවෙයි කෝ අපේ " අයිස් කූල "..?
  4. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    හෑ..... මම මොකුත් දන්නේ නෑ..... නොදන්නා කමට එහෙම කිව්වේ....!
  5. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    එල එල සෙට් වෙමු මචන්.....!
  6. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    දොස්තර කිව්වා බන් පිටි කෑම කන්න එපා කියල වැඩිය....... ගොඩක් කාල අග්න්‍යසයේ තෙල් ලු...... වැරදුන අක්මාවේ තෙල්...... තෙල් තියෙන රටවල් වලට ඇමරිකාවෙන් ගහන නිසා පරිස්සම් වෙන්න කිව්වා.....!:lol::lol::lol:
  7. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මොනවද බන් ඒ අරක්කු වගේ..... මම හිතුව සිසිල් බීම බොන්න අඬගහනවා කියල....! :rofl::rolleyes::P
  8. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    :lol::lol::lol: ඕව ඉතින් පිට් එකට කියන කතානේ අයියේ......! ගණන් ගන්න එපා බොක්ක..!
  9. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    රොබින් කිව්වට මොන දුනු ඊතලද...... ගනු කඩුව එනු සටනට තමයි.....!

    No contents