1. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කොරියන් බට්ටා බබා......යී...........!
  2. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දැන් හරිනේ.....! ආපහු වරෙල්ල ගෙදර.....!
  3. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපෝ කොරියන් කෙල්ලෝ ලස්සන උනාට සින්දු නම් අජූතයි බං...... වචන නිකන් වමනේ දානවා වගේනේ.....!
  4. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දැන් ඉතින් මොන remix ද බන්.......! දැන් ඉතින් රෙද්ද උස්සගෙන නටපන්...!
  5. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ගසා...... කුමාරී...... කුමාරී.......... සුකුමාරී.........! පට්ට වෙට්ට පිත්තල සද්ද බද්ද වැඩි කුමාරී.........!
  6. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඕක පට්ට gif එක නේද......? ඊයේ දම්මමයි මමත් දැක්කේ...... දැක්කම ආස හිතෙනවා....! ඒ අස්සේ මට සින්දුවක නරක වචන කියවෙනවත් ඇහෙනවා වගේ.....!
  7. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යකොව් මුන් විකට් 10න් ම ගහල වැඩේ close කරයි වගේ.....! ලැජ්ජාවේ බෑ....!
  8. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි බන් උඹේ official name එක අමු සිංහලෙන් කිව්වේ...!
  9. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කට්ටිය ෆොටෝත් ගහනවා පොඩි එකාගේ....!
  10. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ මම නම් ඕවට නෑ...... උඹ දන්නවනේ....!
  11. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආ..... තැටි ජොකියා ඇවිල්ලා........!
  12. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මටත් පෙන්නේ එහෙම තමයි.....!
  13. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සුභ රාත්‍රියක් මචන්........! ආදරණීය සිහින පෙනේවා....!

    No contents