1. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඔව් නේ..... ඒ කියන්නේ නිකන් මනෝ පාරක් වගේ දෙයක්ද?
  2. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ආ... සත්‍යපාල අයියේ.... බලපන්කො බන් මේ හිමිජ්ජියෝ වගේ ඉන්න උන් මට කියන කතා........! තරහ යනවා බං.........
  3. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අන්ජුවගේ තවත් සට කපට වැඩක්.....
  4. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    පහල ගෙදර සෙලෙස්තින හෙවත් කිලුට්ටි.....!
  5. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    සයු අවොත් අවබෝධ කරලා දෙයි මගේ හිතේ......! කෝ ගසා?
  6. kandyan

    2013 Oct 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    yeah.....! We are in..........! I want Maroon 5 - One more night n dedicated to all my friends in EK, Specially " ඇහින්දාස් " සෙට් එක.
  7. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එක ඇත්ත.... අර Aashiqui 2 එකේ මුහුරත් එකෙත් උ කියන්නේ බොක්කෙන්ම..... recording එකේ වගේම ලස්සනට ඒ විදියටම කියනවා....! Arjith Singh සහ Ankit Tiwari දෙන්නම අලුත් නේ. ඒ නිසා බොක්කෙන්ම කියනව්...
  8. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    කට්ටියම refresh කරගන්න stream එක. කඩෙන එක අඩු වෙයි....!
  9. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    වැස්ස නිසා stream කරනකොට කැඩෙනවා මචන් සිග්නල් අඩු උනාම...!
  10. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එහෙම කියන්න එපා දෙයියනේ Shreya Ghoshal වහ කයි. කට්ටිය කියන්නේ next ලතා මංගේෂ්කාර් කියලයි...!
  11. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අපේ උන එක්කෝ වැස්සට හොඳට නිදි නැත්නම් ට්‍රිපක් ගිහිල්ල හොඳට නිදි ඇති....!
  12. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සුභ රාත්‍රියක් මල්ලි......!
  13. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔව් .... උට දැන් වැඩ වැඩිවෙලා තියෙන්නේ.....!
  14. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    100% ඇත්ත කතාව...
  15. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මරු නම.....! මිල්ලේ සොයා.....!
  16. kandyan

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පුළුවන් හැම එකක්ම දෙනවා....!

    No contents