1. SANJEE

    EK Married Club-4

    සිරාවට මම දැකලා තියෙනවා හදන හැටි........ පොල්කුඩු වලට මොනවද කලවම් කරලලුනේ හදන්නේ ඉතිං පොල්තෙල් හිඳිනකොට එන සුවඳ වගේ මරු සුවඳක් මේ පුන්නක්කු වලත් තියෙනවා..... ප.ලි. - හදන හැටි කියලා කිව්වේ පුන්නක්කු හරකුන්ට දෙන්න දියකරලා හදන හැටි මිසක් පුන්නක්කු හදන හැටි නොවන බව කරුණාවෙන් සලකන්න........
  2. SANJEE

    EK Married Club-4

    පුහ්හ්හ්හ්හ්......... :rolleyes:
  3. SANJEE

    EK Married Club-4

    ඔව් ඉතිං ඒක තමයි, උඹේ හැටි උඹ විතරක් දන්නා නිසා මෙතන ඇවිත් අපිට breadtalks දෙනවා ඒ වුනාට ගෙදර ගිහිං........... :rolleyes:
  4. SANJEE

    EK Married Club-4

    දතා දුන්නොත් එකත් බීගෙන බීගෙන යයි මූ......... ඇයි ඉතිං නියම සුවඳත් එක්කනේ...... :rofl:
  5. SANJEE

    EK Married Club-4

    අෆ්ෆටසිරි ඒක තමයි මේ වෙනදට වඩා නිතරම තද වෙලා ඉන්නෙත්........ (ආතතිය වෙන්ටෑ මයේ හිතේ......) :rolleyes::rofl:
  6. SANJEE

    EK Married Club-4

    අනේ පල උඹ මෙතන හිට්ලර් පාට් දැම්මට ගෙදර බට්ලර් නේ....... :P
  7. SANJEE

    EK Married Club-4

    ලැප් කෑමට උපන් ඌට ඉතිං වෙන ඕන දෙයක් කන ඒක සිම්පල්නේ.......... :D
  8. SANJEE

    EK Married Club-4

    විධායකයද අධිකරණයද ඔහේ වඩාත් බලවත් මේ දවස් වල..........? :oo:
  9. SANJEE

    EK Married Club-4

    ජයවේවා....... මම හිතුවේ නෑ උඹත් අකමැතියි කියලා තරි අයියේ....... මට අප්පිරියයි පැස්තා කොහොමත්....... දැනෙන්නේ නිකන් පනුවෝ ගොළුබෙල්ලෝ තම්බලා කනවා වගේ......... :baffled::no::no:
  10. SANJEE

    EK Married Club-4

    මමත් එසේමයි......... ඒත් එහෙමයි කියා පැස්තා ගිලීමට හිතක් නැත...... :no::no:
  11. SANJEE

    EK Married Club-4

    පැස්තා වලට දැනට විරුද්ධ එක්කෙනායි......... (සමහර විට මම විතරක් වෙයි.......)
  12. SANJEE

    EK Married Club-4

    බෝල බෝල මැටි ගිල්ලවන්න ඕනේ උඹට...........
  13. SANJEE

    EK Married Club-4

    නෑ මම ගෙදරින් බත් එකක් බැඳගෙන හරි එනවා යකෝව්.......... :angry:
  14. SANJEE

    EK Married Club-4

    මාත් උඹේ ජාතියේම තමයි තරියෝ....... එකනේ මගේ භාෂාව උඹට තේරෙන්නෙත්........ :P:P
  15. SANJEE

    EK Married Club-4

    ලේලන්ඩ් මෝටර් නෑ මම දන්නා හැටියට....... :oo:
  16. SANJEE

    EK Married Club-4

    පැස්තා...........? හෆොයි මම එන්නේ නෑ එහෙනං.......... :( :oo::baffled::no:
  17. SANJEE

    EK Married Club-4

    two in one....... :cool:
  18. SANJEE

    EK Married Club-4

    මෙන්න මූ චිකන් කරවල හදන්න ට්‍රයි කරනවා........ :හිනා:
  19. SANJEE

    EK Married Club-4

    හරි එහෙනං අහගනින්......... "මම තෝ ලැපක් අරං අර උඹලගේ තියෙන මුළු බියගමටම තියෙන්නේ එකම එකයි ජාතියේ ටොයිලට් එකට රිංගනවයි කියලා මෙච්චරකල් අහලා තිබුනට දැකලා නෑ.........."
  20. SANJEE

    EK Married Club-4

    මෙන්න මේක තමයි අදාළ..........

    No contents