1. SANJEE

    EK Married Club-4

    exactly මෙන්න මේ වගේ........ :D
  2. SANJEE

    EK Married Club-4

    දෙමටගොඩ පැත්තෙන් යැවෙයිද එවෙයිද කියලා දැන්ම ෂුවර් නෑ....... ආවොත් කෝල් එකක් දෙන්නම්.........
  3. SANJEE

    EK Married Club-4

    එහෙනම් උඹට සංකපාලගේ තාත්තා ඉස්සරහා ඉන්න වෙන්නේ ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ තමයි........
  4. SANJEE

    EK Married Club-4

    එදාට හිටගෙන හිටිවන කවි කිව්වොත් මූව බාල්කේ එල්ලනවද.........?
  5. SANJEE

    EK Married Club-4

    අර අහවල් දේකටද......? අද එතරම් අව්වත් නෑනේ බං බොන්ගොවේ වහලේ ගිනියම් වෙන්න තරම්........ :P මේ උඹ අද කොහෙද ඉන්නේ.........? වරායේ විසිට් එකක් දාන්න ප්ලෑන් කොරන ඉන්නේ........
  6. SANJEE

    EK Married Club-4

    :P:P:rofl:
  7. SANJEE

    EK Married Club-4

    එහෙම කරන්න එපා උඹත් වරෙන්කො බං........ තාත්තා ඇයි උඹත් එක්ක එන්න හදන්නේ රෑ වුනොත් කියලා බයටද, දුර හින්දා ද, උඹ පාටි කියලා වෙන ගමනයක් යයි කියලා බයටද, බොයි කියලා බයටද, නැත්නම් සෙට් වෙන කස්ටිය ගැන බයටද........? එහෙමත් නැත්නම් උඹෙන් පාටියට සෙටමෝල් වෙන මේ අහිංසක අපිට අනතුරක් වෙයි කියලා බයටද.........?
  8. SANJEE

    EK Married Club-4

    අලියාගේ නැට්ටේ එල්ලිලාද ස්වර්ගයේ යන්නේ.......? :P
  9. SANJEE

    EK Married Club-4

    මොකෝ සංකපාලයා තනියම එන්න බයේද.......?
  10. SANJEE

    ආඩම්බරකාරියේ....

    පිස්සුද යකෝ උඹට.....? පාක් රෝඩ් කිව්වම හිතුනේ මේක උඹේ අත්දැකීමක් නේද කොල්ලෝ........? You must spread some Reputation around before giving it to Dinushasankalpa again :(
  11. SANJEE

    කෙල්ලෙ..

    හැමදාම වගේ අදත් ගින්දර වැඩක් අපේ හිතාදර සංකපාල මලයගෙන්...... :) :) You must spread some Reputation around before giving it to Dinushasankalpa again (මම දන්නේ නෑ GT එක්ක බේරගනින් මේක.........)
  12. SANJEE

    EK Married Club-4

    පියා..........! කාගේද........? :confused:
  13. SANJEE

    EK Married Club-4

    හිකිස්‌...... එක ඉතින් අපේ හිතාදර අමුඩේ අයිතිකරුගේ සුපුරුදු ඩ්‍රෙස් කෝඩ් එකනේ........ :P
  14. SANJEE

    EK Married Club-4

    හිකිස්‌....... එන්නේ 9යි....... හැබැයි අනුමත වුනාට පස්සේ 9 ය 18 වෙලා පෙනෙයිද දන්නේ නෑ........
  15. SANJEE

    EK Married Club-4

    ආයුබෝ වේවා........ :) ප්‍රීතියි ප්‍රීතියි....... ගෘහ භාණ්ඩ අඩු ගෙදරක තියෙන සැනසීම නිස්කලංක බව අනන්තයි.......... (යකඩෝ වෙඩිමකටද මන්දා මූ මෙතරම් දේවල් හදාගෙන ලකලෑස්ති වෙන්නේ........ ඩ්‍රෙස් කෝඩ් එක මොකක්ද........? :oo:)
  16. SANJEE

    EK Married Club-4

    දැක්කම ආයෙත් බඩගිනියි........ හදාගෙන තනියම කෑවනම් අහවරයිනේ අපේ බඩේ ගින්දර පත්තු නොකර.......... :oo::oo::frown:;)
  17. SANJEE

    EK Married Club-4

    ලොකු ළමායි කස්ටියටම ගුඩ් මෝනිං එකක් වේවා.......
  18. SANJEE

    Rolls Royce Ghost in Sri Lanka

    V12 එන්ජින් එකේ පෙට්‍රෝල් කොහොමද..........?
  19. SANJEE

    Rolls Royce Phantom in Sril Lanka

    අම්මා ගහයි කිව්වලු මේ බත්තරමුල්ලේ BMW ෂෝරූම් එකට නේද ගෙනත් තියෙන්නේ.......? පිස්සු හැදෙන සඳ........

    No contents