1. kandyan

    Auto or Manual Vehicles?

    ඇත්තද?
  2. kandyan

    Auto or Manual Vehicles?

    Tiptronic වෙන්න ඕන නේද.....? වැරදිලා
  3. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මොකද සුදා මේ මළ පැනලා......!
  4. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එල එල Good Night අන්ජුවෝ...!
  5. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අයියෝ මොකද්ද බන්..... තව ටිකයිනෙ....!
  6. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    පව් යකෝ අරූ.......! ආව ගමන් ළිඳේ......!
  7. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මෙන්න නියම කෙල්ලෝ........! මේ ආත්මෙදිවත් ප්‍රර්ථනා කරපල්ලා ලබන ආත්මෙදි ලැබේවා කියල..!
  8. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    පෙරේදා එකෙන්ම ලිඳට වැටුනලු එක්කෙනෙක්....... කවුද..........ඇලිස්....!
  9. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    වැඩ වගයකට ගිහිල්ල දැන් ටිකකට කලින් ආවේ මචන්....! පට්ට මහන්සි...!
  10. kandyan

    Auto or Manual Vehicles?

    මටත් කියන්න තියන්නේ අලුතින් එන Auto transmission system එකට කැමති කියල.නමුත් මම ඉස්සර කැමති Manual එකට. නුවර පැත්තේ කඳු තියෙන නිසා auto වල යන්න ගියාම පුදුම දුකක් තියන්නේ. හදිස්සියකට over take කරන්නවත් බැහැ. පස්සේ colombo ගියාම නම් තේරුනේ auto තිබ්බ නම් හොඳයි කියල traffic වල drive කරන්න ගියාම...
  11. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඕකනේ ඉතින් කියන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් මොකක් හරි ලෙඩක්.....! කෙල්ලෙක් ඉල්ලුවොත් ඉතින් කොයි ලෝකෙන් හරි හොයල දානවා..... මොනවා හරි බොරුවක් කියල..!
  12. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    සුභ පැතුම් අන්ජුවා......! හැමදාමත් අපිත් එක්ක හිටිය වගේ හැමදාමත් සෙට් වෙන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......!
  13. kandyan

    2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔන්න මමත් ආව සලාදේ අහන්න......! මට ඕන බණ්ඩාර අතාවුද, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි . ගුණදාස කපුගේ යන ඕන කෙනෙක් ගේ " නව රිද්ම " කියල ගහපු ඇල්බම් එකක් සින්දුවක්......( අර සන්ෆ්ලවර් ජරාව නෙවෙඉ හරි)
  14. kandyan

    Bongo Help

    ebay වලින් ගන්නවා නම් අනිවාර්යෙන් උස සහ මුහුණතේ size එක බලන්න. නැත්නම් උඹට හුන්ඩුවක් වගේ පොඩි "ජෙම්බේ" එකක් 4000 කට විතර එවයි. ඔය දාල තියන ලින්ක් දෙකේම තියන්නේ අඩියක්වත් උස නැති ඒවා සහ මුහුණතේ පරිධිය හෝ අරය ගහල නැති දෙකක්. ඒ නිසා online purchasing වැඩේ නම් හරියන්නේ නැහැ.
  15. kandyan

    Bongo Help

    මචන් ඕකට කියන්නේ " ජෙම්බේ" කියල. එක තමයි නියම නම. නමුත් ඕකට English වලින් Djembe කියල spellings එන්නේ. ඒ නිසා අපේ අය "ඩි ජෙම්බේ " කියල කියනවා. හැබැයි හොඳ ලීයෙන් හදල තියෙන එකක් නම් අඩුම 15000 ක් වත් වෙයි. නමුත් කැමති නම් ඔයාට ගන්න පුළුවන් fiber වලින් body එක හදපු plastic face එකක් (මුහුණතක්) දාපු...
  16. kandyan

    Scooter වල Transmission (ගියර්) වැඩ කරන හැටි

    Good post මචන්... පුළුවන් නම් ටිකක් විස්තර කරන්න. ඒක වටිනවා නොදන්නා අයට....!
  17. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සැහෙන කාලෙකට පස්සේ පට්ට බොලිවුඩ් මසාලා ෂෝ එකක් කළා රන්දික. ස්තුතියි මචන් එහෙනම් කොල්ලනේ මමත් යනවා. හැමෝටම සුභ රාත්‍රියක්. අහනවා නම් රේඩියෝ " එළකිරි රේඩියෝ" තමයි.
  18. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඒවටත් ඉතින් මේ සෙතේම තමයි ඉතින්......! ඕකනේ මම match බැලිල්ල නැවැත්තුවේ....!

    No contents