1. anju.r

    එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

    1. ක්‍රීඩා කරන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 500ක් වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත. 2. හැටන් නැෂනල් බැංකුවේ G.T.S. Senarathna නමින් 036020365113 ගිණූම් අංකයට (20/12/2013) දිනට පෙර මුදල් බැර කල යුතුය. 3. මුදල් බැර කිරීමෙන් පසු 0785211789 (rox2030) / 0712485770 (tshirtZ) අංකයට...
  2. anju.r

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    1. ක්‍රීඩා කරන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 500ක් වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත. 2. හැටන් නැෂනල් බැංකුවේ G.T.S. Senarathna නමින් 036020365113 ගිණූම් අංකයට (20/12/2013) දිනට පෙර මුදල් බැර කල යුතුය. 3. මුදල් බැර කිරීමෙන් පසු 0785211789 (rox2030) / 0712485770 (tshirtZ) අංකයට...
  3. anju.r

    ◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

    උයා ගම්පහට කොහොමද ගහන්නෙ... අතින් පයින්ද... කුරුදු පොලු වලින්ද... :rofl:
  4. anju.r

    Mouse එක මල වදයක් වුනානේ HELP please

    Mr.Tom ලගදි Wireless mouse එකක් අරගෙන හයි කරා. මේකේ තියන අව්ල තමයි Computer එක Off කරලා ආයින් On කරාම මව්ස් එක ගන්නේ නැති එක. ඒක ආයි වැඩ කරන්නේ USB රිසිවර් එක ගලවලා ආයිත් හයි කරලා මව්ස් එක ඕෆ් කරලා ඔන් කරාම විතරයි. ඉතිං එක මල වදයක් නෙ. Mr.Tom වෙන Computer එකකත් බැලුවා ඒත් මේ කේස් එක තියනවා...
  5. anju.r

    Thuthi Piduma

    නියමයි මචො... දිගටම කට්ටියට උදව් කරගෙන ඉමු... ජය වේවා....:cool:
  6. anju.r

    Android-Top 10 antivirus and anti-malware apps

    තො මගෙ වොල් පෙපර් එකම මට කලින් දීල තිබුන බිත් :angry:
  7. anju.r

    Girl kenekuta Fun ekak denna system ekak kiyapanko.

    ලෙසියගෙ ලැජ්ජ නහරෙ මූ ඉපදෙනකොටම ඩොකාගෙ අතින් වැරදිල කැපිලලු....:sorry:
  8. anju.r

    මෙන්න ලොකු වෙලාලු !

    මට රෙප් දුන්න. මගේ ත්‍රෙඩ් බලපු. මාව දැනුවත් කරපු ඔයාලා ඔක්කොටම මං හිස නමා අචාර කරනවා. ඒ වගේම රෙප් පවර් එක ගැන ත්‍රෙඩ් වගේ ත්‍රෙඩ් දාපු අයටත් මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒවා බලල තමා මං මේකේ වැඩේ යන හැටි තේරුම් ගත්තේ. ඒකී මෙකී ඔබ සැමට මගේ ස්තූතිය.

    No contents