එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

Garfield_

Member
Oct 14, 2012
372
36
0
Kandy
oomg.jpg

ඊයා බන් මේක කැතයි කියල කවුරුවත්ම කිව්වේ නැද්ද

:rofl::rofl:
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දෙකම දලා කට්ටිය කැමති එකක් තොරමු බන් :eek:

    කතා කරලා වැඩක් නෑ මානසිකව වැටුනා :(
    dawson_crying.gif
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. ක්‍රීඩා කරන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 500ක් වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.

    2. හැටන් නැෂනල් බැංකුවේ G.T.S. Senarathna නමින් 036020365113 ගිණූම් අංකයට (20/12/2013) දිනට පෙර මුදල් බැර කල යුතුය.



    3. මුදල් බැර කිරීමෙන් පසු 0785211789 (rox2030) / 0712485770 (tshirtZ) අංකයට දැන්විය යුතු අතර, හැකිනම් මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න.


     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න design කරපු ලොගෝ එක කැමති එක තොරගන්න :dull::dull::dull:



    මොට්ටයා තමා ලොගො එක හදලා දුන්නේ :yes::cool::cool:
     
    Last edited: