1. SANJEE

    වතුරේ යන ඒවා

    එල එල මිනි අයියා........... :):):)
  2. SANJEE

    වතුරේ යන ඒවා

    අහුවෙයන්කෝ වෙලාවක දෙන්න ඇට්ටි හැලෙන්න උඹේ......... :frown:;)
  3. SANJEE

    EK Married Club-4

    s2 බාල්දියෙන්......... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    :lol:;):cool::D:D:)
  5. SANJEE

    EK Married Club-4

    පොඩ්ඩා ආවට පස්සේ මූ පන්චායුධේ කියලා ටොෂිබා ලැපක් එල්ලයිද දන්නෙත් නෑ කරේ එහෙමට පොර මූ........ :lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-4

    මේ අපි වගේ.................. ;):cool::D
  7. SANJEE

    EK Married Club-4

    හිටියනම් කට කනේ තියාගෙන කියයි ඔව් ඔව් කියලා......... :lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-4

    සුභාවිතෙන් සරලව ඇමතුවැයි කියලා හිතාගනින්කෝ............... :frown::frown:
  9. SANJEE

    EK Married Club-4

    අද ඇත්තේ බියගම මම හිතන්නේ........ මේ යකෝ දැනුයි මීටර් වුනේ මේ වැස්සට වල උතුරලා මු අද නිවාඩු දාගෙන ඉහිනවද දන්නේ නෑ........... :confused:
  10. SANJEE

    EK Married Club-4

    කිං අයියා.......... හව් ඉතිං ඔහෙටත් අම්බානක රේනින් ද........?
  11. SANJEE

    EK Married Club-4

    ඒ ගැනනම් එතරම් විස්තරයක් දන්නේ නෑ මලයෝ...... හැබැයි බුදු ෂුවර් එන්ජිම ලේලන්ඩ් නම් නෙවෙයි.........
  12. SANJEE

    EK Married Club-4

    මම රත්නේ නම් මේවා දැකලා මෙලහට ඉතිපිසෝ ගාථාව හත්පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා S2 එක පොලවේ ගහලත් ඉවරයි.......... :lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-4

    බටු ඇටේ වගේ හිටියට ඒකා තමා නියම වැඩකරු....... ලොකු නැව් වරායට ඇවිත් බේ එකට ගහගන්න බැරුව ඇඹරෙනකොට මෙය තමයි ඉතිං එකම පිහිට.........
  14. SANJEE

    EK Married Club-4

    ටග් බෝට්ටු ගැන වෙන්නැති උඹ මේ අහන්නේ...........
  15. SANJEE

    වතුරේ යන ඒවා

    thank you thank you............:cool:
  16. SANJEE

    වතුරේ යන ඒවා

    thank you :) thank you:):);):)
  17. SANJEE

    වතුරේ යන ඒවා

    :):);)
  18. SANJEE

    වතුරේ යන ඒවා

    thank you :) thank you:):)
  19. SANJEE

    වතුරේ යන ඒවා

    තෝ නේද අර ටැග් එකත දැම්මේ.........? :frown::frown:
  20. SANJEE

    වතුරේ යන ඒවා

    කොහෙද ඉතිං උඹලා වැදගත් දෙයක් දකිනවයෑ........ කියෝපන් මුල ඉඳං...... ඉතිරි ඒවත් ඉක්මනටම දානවා........ :)

    No contents