මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ නූල අප්ඩේට් කරන්න මෙච්චර කල් පරක්කු උනාට.... ඉතිං පටන් ගමු අන්තිමට නවත්තපු තැනින්......
අපි එහෙනං අද දැනගනිමු ටෑන්කර් සෙක්ෂන් එක යටතේ වර්ග කරලා තියෙන නැව් ගැන....... මොනවාද මේ ටෑන්කර් නැව් කියන්නේ.....
(හෆ්ෆා තව පොඩ්ඩෙන් අමතක වෙනවා..... මේ ඔක්කොටම කලින්...