1. kandyan

    Types of Motorcycle Chain [Guide]

    Types of Motorcycle Chain [Guide] මේ දවස් ටිකේ පොඩි නිවාඩුවක් ලැබුණ නිසා වැඩිපුර ත්‍රෙඩ් ටිකක් දාන්න හිතුව බයික් වල technical පැත්තෙන්. මොකද හැමදාම බයික් ගැන දැම්මට ඔකේ තියෙන ප්‍රශ්න සහ කොටස් පිළිබඳව දැනුමක් නැතිව වැඩක් නැහැනේ. මම කලින් දැම්ම Chain Lubricants [GUIDE] එකට ලැබුණු ප්‍රතිචාර මත...
  2. kandyan

    Chain Lubricants [GUIDE]

    හරි එකේ විදියට තමයි කරන්න ඕන.නමුත් තව හොඳට chain එකේ ඇතුල් පැත්තත් clean කරන්න ඕනේ.තියන වැලි දුවිලි ඔක්කොම යන්න හොඳින් සුද්ද කරලා oil කරන්න.තව දෙයක් ඉස්සරහ sprocket එක ගාව cover ඒකත් ගලවල එතන රැඳිලා තියෙන තෙල් දුවිලි වගේ දේවල් ටිකත් අයින් කරන්න මොකද ඔය පිටිපස්ස විතරක් clean කලාට මදි.වැඩියෙන්ම...
  3. kandyan

    Chain Lubricants [GUIDE]

    නැහැ chain case එක ගලවන්නේ නැතිව එක කරන්න බැහැ.නිකන් oil දැම්ම නම් අනිවා එන්ජින් oil දන්නා ඇත්තේ. දාපු ගමන් දුවන්න හොඳ නැති සීන් එකක් නම් නැහැ.නමුත් දාපු ගමන් දිව්වොත් liquid grease ටික chain cover එක වටේට වැදිලා තියේවි.මොකද chain එකට අල්ලලා ටිකක් තද වෙන්න කලින් දිව්වොත් විසි වෙනවා.
  4. kandyan

    ASUS A52J

    මචන් ඔකේ එන්නේ Hybrid Graphic Adapters system (switchable graphic adapters) එකක් ඒ කියන්නේ VGA cards දෙකක් එනවා.බොහෝ වෙලාවට එකක් intel අනික nvidia. Performance ඕන වෙලාවට nvidia එකෙන් graphics accellerate කරන අතර power saving වෙලාවට intel එකෙන් දුවනවා.ඕකට vendor ගේ drivers හැර අනිත් drivers වැඩ...
  5. kandyan

    NUWARA PERAHARA - HELP

    YMBA- 5‚ Rajapihilla Mw‚ Kandy Kandy Tel : 081-2233444 Sri Pushpadaana Complex- 109, D.S.Senanayake Mw, Kandy 081-2223987 ඔය දෙක තමයි දැනට තියන අඩුම හොඳම තැන් දෙක කෝල් එකක් දීල බලන්න.ආයේ තියෙන්නේ හොටෙල් තමයි...!
  6. kandyan

    Motorcycle Lease [Guide]

    නැහැ මචන්....! නමුත් උඹ බොහොම හොඳට නුවර වටපිටාව ගැන දන්නා බව පේනවා...!
  7. kandyan

    EK 1980s Club (1980-1989)

    ඇයි ඇයි මම උඹට වඩා වයසින් වැඩි. දනගහපිය.වැඩිහිටියන්ට ගරු කරපිය.....!:frown::growl:
  8. kandyan

    NUWARA PERAHARA - HELP

    මචන් KCC car park එකේ දාන්න. මොකද එක එක තැන්වල දාල ඕවගේ කෑලි ගලවාගෙන යාවි, නැත්නම් හප්පලා දාල යාවි.ඒ නිසා පොඩ්ඩක් රස්තියාදු උනත් කමක් නැහැ car park එකේ දැම්මම ආරක්ෂාවත් හොඳයි.හිතටත් හොඳයි...!
  9. kandyan

    Motorcycle Lease [Guide]

    මමත් කැමතිම නැති වැඩක් මල්ලි..... මොකද බයික් එකකින් හම්බකරන්න බැහැනේ....! නමුත් මගේ scooter එක ගත්තේ shop එකේ වැඩ වලට. ඒ හින්දයි lease කලේ මොකද මගේ අතේ තියෙන සල්ලි දාල shop එකට full cash දීල බඩු ගන්න එක මට පාඩුයි.....! ඒ හින්ද මාසෙකට පොඩි වාරිකයක් එන විදියට හදල ගත්තා....!
  10. kandyan

    Chain Lubricants [GUIDE]

    එල එල උඹලටත් ස්තුතියි අපිව දිරිමත් කරනවට..... Thanx මචන්.......! rep දුන්න comment කරපු ඔක්කොටම ස්තුතියි. වෙන වෙනම කියන්න උනොත් ත්‍රෙඩ් එක ස්පෑම් වෙනවනේ.....!
  11. kandyan

    EK 1980s Club (1980-1989)

    මම 84 :dull::P:rofl::rolleyes::D
  12. kandyan

    Chain Lubricants [GUIDE]

    හොඳ service stations වල නම් ගොඩක් වෙලාවට liquid grease දානවා.ඔය එකක් අරගෙන ගිහිල්ල දාල දෙන්න කිව්වත් දාල දෙයි.එහෙම නැත්නම් උන්ගෙන් අහන්න. තියෙනවා කිව්වොත් එක දාන්න කියන්න. හැබැයි මුලින්ම අහන්න මොනවද ඔයාල chain එකට දාන්නේ oil ද liquid grease ද කියල.අහල oil දානවා කිව්වොත් විතරක් එපා කියල liquid...
  13. kandyan

    Chain Lubricants [GUIDE]

    අම්මෝ කවරේ පරිස්සමට ගලවන්න. අඹුනොත් හරි තැලිලා හෝ හීරුනොත් අයෙත් paint කරන්න වෙයි.නැත්නම් අනිවා මලකඩ කනවා.ඒ නිසා පරිස්සමට ගලවලා සුද්ද කරලා oil කරන්න ඕන.ගොඩක් වෙලාවලට chain case වල තියෙන ඒවාට අවධානය යොමු වෙනවා අඩුයි.හේතුව සද්දයක් වත් එන්නේ නැහැනේ.නමුත් එහෙම කරලා හරියන්නේ නැහැ පරිස්සම් කරගන්න...
  14. kandyan

    Chain Lubricants [GUIDE]

    ඔව් WD40 කියන්නේ rust prevention liquid එකක්.ඕක ඉස්සරවෙලාම use කරලා තියන්නේ US army එක.උන්ගේ ඔය tools වල සහ වාහන වල ඇන මුරිච්චි ගලවන්න බැරි වෙනකොට සහ මලකඩ කන එකෙන් බේරගන්න සහ මලකඩ පිහදාන්න තමයි ඔය formula එක use කරලා තියන්නේ. WD40 දැම්මොත් නම් අනිවා chain ඉවරයි.ඉක්මනට කැපෙනවා. මම එක කියන්නේ...
  15. kandyan

    Motorcycle Lease [Guide]

    ස්තුතියි මචන්...! සිරාවටම....?:rolleyes::P නිකන් ඉන්න එකේ දානවකෝ වෛද්‍ය විද්‍යාව ගැන හරි මේ අපේ උන්ට තියන ලෙඩ වලට බෙහෙතක් ගන්න විදියක් හරි,...!:rolleyes::growl:
  16. kandyan

    මීටර්_පද්ධතිය A to Z

    අනිවා... තවත් පට්ටම ත්‍රෙඩ් එකක් මචන්....! කීප් ඉට් අප්.......!:rofl::rolleyes:
  17. kandyan

    Motorcycle Lease [Guide]

    thanx කට්ටියටම. ඔව් මචන් දැන් උපරිම යන්න පුළුවන් 80% වගේ තමයි.අනික බයික් වල කොහොමත් leasing facility දෙන්න කැමති නැහැ ගොඩක් companies. මොකද ඉතින් cease කරන්න ගියාම ලෙඩ ගොඩයි සහ අපේ උන් කෑලිත් අඩුවෙන් දෙන්නේ. එක්කෝ බයික් එක විනාස කරලා.
  18. kandyan

    Motorcycle Lease [Guide]

    ඔන්න ඒකත් එකතු කළා....! :rolleyes:

    No contents