එල එල මල්ලි ගමු බයික් එකක් පස්සේ.....!
නිකන් ග්‍රීස් දානවට වඩා නම් පිච්චුනා තෙල් දාන එක හොඳයි මචන්.....
කවදාවත් chain වලට ග්‍රීස් දන්නා එපා. දාන්නෙත් නැහැ කවුරුවත්. SAE 40 වගේ ටිකක් ගනකම oil ටිකක් දාන්න.
liquid grease කියන එක special compound එකක්. ග්‍රීස් කියන නම කීවට ඒකෙ ක්‍රියාවලිය සාමාන්‍ය...