:lol::lol: පොඩ්ඩි නිදිමතේ හිටපු නිසා මුලින් අප්සට්...... පස්සේ උඹලා යනකොට ශේප්.......
මම කොහොමත් උඹලා ගැන කලින් කියලා තිබුනනේ....... ඉතින් එයත් ආසාවෙන් හිටියේ කස්ටිය බලාගන්න...... මම ඊයේ එන වැඩේ අතහැරලා හිටියේ මොකද 4 වෙනකොට උඹලා පාටි ඉවර කරලා ගිහින් ඉදිවී කියලා රත්නේය සෙනසුරාද කිව්වා...... ඒත්...