ඕක ලංකාවේ ගන්න නැහැ. මේ ලඟදි තමයි Honda ඒකත් ඕක ජපානෙට හඳුන්වල දුන්නේ.PGM-FI කියන්නේ ඕක EFI කියන එක. අනික ඕක ඉස්සර ආව Gorilla කියන chaly engine එකම තිබ්බ නමුත් ටිකක් උස බයික් එකේ අලුත් එක. එකයි නිකන් supermoto වගේ පෙන්නේ......!
ජපානෙත් යෙන් 309,750 ක් විතර වෙනවා ඕක. එතකොට රුපියල් වලට දාල බලන්න...