1. SANJEE

    EK Married Club-4

    ඒක කියන්නෙත් "බොන්ගොවේ සිට පෑන් වලින් සාස්තර කියනු ලැබේ" විදියටද........? :P
  2. SANJEE

    EK Married Club-4

    ඌට පිස්සු වගේ ඇති උඹ තනියෙන් හිනා වෙද්දී........ :lol::lol:
  3. SANJEE

    EK Married Club-4

    දැන් කවද්ද ඉතිං වෙන්නේ..........? :rolleyes:
  4. SANJEE

    EK Married Club-4

    කළගුණ සලකන්නෙපැයි ඉතිං..... :):)
  5. SANJEE

    EK Married Club-4

    ජපන් වලින් චාන් චින්න් හයි හයි කිය කිය කෝල් එකක ඉන්න ගමන්ම ඇතුලට ගියා තාම එලියට අවේ නම් නෑ........ ඔහොම්ම හිටපුදෙන්......... :lol::lol::):)
  6. SANJEE

    EK Married Club-4

    ඒ කියන්නේ උඹත් පුතෙක්ගේ පියාණෝ කෙනෙක් වෙන ඒක ශුවර් ටක්කෙටම.........:):):)
  7. SANJEE

    EK Married Club-4

    :D;):):):);)
  8. SANJEE

    EK Married Club-4

    තරියා මට කිව්වා දෙවෙනියටත් දුවෙක් කියලා...... අනාවැකිය හරි ගියොත් මම උගේ ගෙදර ඉස්සරහා මගේ ගානේ බෝඩ් එකක් ගහනවා " බොන්ගොවේ සිට පෑන් වලින් සාස්තර කියනු ලැබේ" කියලා....... :lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-4

    ඔන්න ඔහොම කිව්වනං ඉවරනේ...... එදා කොස් මාමාත් එක්කත් කොස්සක් දාගන්න උනේ ඌත් ඔහොම වටේ ගිය නිසානේ.......
  10. SANJEE

    EK Married Club-4

    කාලා තෙල වැඩි වෙලා ලිබර්ටිට.........
  11. SANJEE

    EK Married Club-4

    මේ ගස් ගෙම්බාගේ තියෙන ගනකම........ යකෝ මම ඔහොම ෆෝන් ඒක වැටුනා කියලා දැනගත්තම මුලින්ම අහන්නේ කොහොමද වැටුනේ කියලා....... ඒ ඒවගේ දේකින් මගේ ෆෝන් ඒකත් පරිස්සම් කරගන්න ඕනේ නිසා....... දීපිය නම්බරේ මම උගෙන් කතාකරලා අහලා උඹටත් කියන්න........
  12. SANJEE

    EK Married Club-4

    යකෝ තව ටික කාලයිනේ තරියට තියෙන්නේ......... ඊට පස්සේ "මට මහලු වයසේ බැරිය අර වැඩ පෙර සේ"....... එනිසා පුළුවන් කාලේ උපරිම ප්‍රයෝජන ගන්නවා........ :lol::lol::lol::lol::lol: (තැපෑලෙන් මරණ තර්ජන ලැබෙයි වගේ......)
  13. SANJEE

    EK Married Club-4

    3 වෙනියටද............? :shocked:
  14. SANJEE

    EK Married Club-4

    මෙහෙ හිට්ලර්...... ගෙදර බට්ලර් (butler)........ :lol::lol::lol::lol::D:D:D:D:D:D
  15. SANJEE

    EK Married Club-4

    මණ්ඩලේට දාලා අනුමැතිය ගන්න ඕනේ........... :lol:
  16. SANJEE

    EK Married Club-4

    වැඩලා.....
  17. SANJEE

    EK Married Club-4

    පති භක්තිය......... :D:D:D
  18. SANJEE

    EK Married Club-4

    ඈහහ්...... උඹ මෙතන උඩ පැන්නේ ඕක නිකන් ලැබෙන සයිස් එකටනේ....... :eek::eek:
  19. SANJEE

    EK Married Club-4

    අෆ්ෆටසිරි........ වැටිලා තියෙන්නේ කොහොමද.......?
  20. SANJEE

    EK Married Club-4

    පළවෙනියට තාම අවුරුදු එකාමාරයිනේ බං......... ;)

    No contents