1. SANJEE

    EK Married Club-4

    2013 පලවෙනි නෑම......... :lol::lol:
  2. SANJEE

    EK Married Club-4

    උම ඉතිං ෆිට් ඒක නිසා කියන්නේ නෑ නැත්නම් මරු කතා මගේ කටට එන්නේ....... :lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-4

    දෝනිටත් දත් එන කාලේ මගෙත් එනවනේ බං දතක් හක්කේ කෙලවරෙන්ම...... :( ඌ එන්නෙත් කෙලින් අතට නෙවෙයි හරහට අනිත් දතුත් තල්ලු කරගෙනලු xray අරන් බලද්දී කිව්වේ............ ඉතිං මේකට මොකද කරන්නේ කියලා දතාගෙන් අහගන්න ඕනේ.......
  4. SANJEE

    EK Married Club-4

    මට අප්පිරියයි බං........ මම නුඩ්ල්ස්වත් කන්න ආස නෑ වැඩිය....... :no:
  5. SANJEE

    EK Married Club-4

    :rolleyes::P:rofl:;);)
  6. SANJEE

    EK Married Club-4

    රත්නේ ඕකට වෙන වචනයක් හොයා ගනී........ මොකද ඕක ඌට ඇහෙයි ටාටා විදියට........ :lol::lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-4

    ඈහහ් බොල ඔටුවෝ උඹ දන්නේ නැත්නම් ඒක අපිද දන්නේ.......?
  8. SANJEE

    EK Married Club-4

    හුටා...... මටත් පොඩි ඩෙන්ටල් විසඳුමක් ඕනේ වෙලා තියෙනවා බැලුවේ දතාගෙන් විස්තර දැනගන්න...... දැන්නම් බයත් වගේ........ :eek:
  9. SANJEE

    EK Married Club-4

    මට අප්පිරියයි බං ඒවා නිකන් පනුවෝ, ගොළුබෙල්ලෝ වගේනේ තැම්බුවාම...... :eek:
  10. SANJEE

    EK Married Club-4

    ඒක අනාගත කාල අසම්භාවිත අහඹු ක්‍රියාවක්ලු....... :lol::lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-4

    නෑ නෑ බොලු කියන්ට එපා හොඳේ........ :හිනා:
  12. SANJEE

    EK Married Club-4

    කවද්ද කොහෙදිද කීයටද.........? :rolleyes: :P
  13. SANJEE

    EK Married Club-4

    යහපති....... මණ්ඩලයේ වාරණයට ලක්විය හැක...... :lol: අහාගත්තා කියලා උඹ හිතාගනින්........ :P මොකෝ බිස්නස් පාඩුද......? දාමු ප්‍රමෝෂන් එකක් දත් දෙකක් ගලවද්දී එකක් නොමිලේ කියලා.......
  14. SANJEE

    Sinhala Word - Help URGENT

    "කන්නංගර" මෙහෙමත් පුළුවන්...... ඒත් විශ්වාස නෑ ටක්කෙටම මේකයි කියලා........
  15. SANJEE

    EK Married Club-4

    මම කොහොමත් ඔය පස්තා කියන ජාතියට ආස නෑ.......... ඒත් ඒක දැක්කම හැබැයි පොඩි ආසාවක් ආවා.......
  16. SANJEE

    EK Married Club-4

    උඹට පිස්සු හැදිලද මෙච්චර බය වෙලා ඉන්නේ.......?
  17. SANJEE

    EK Married Club-4

    ඌ මොංගල් කියපු දේ හරි වුනොත්......? උඹ මක්කයි කොරන්නේ.......? :rolleyes:
  18. SANJEE

    EK Married Club-4

    :D:D:D:lol: ඕක ඔය විදියට දතාගේ මුණ බලන්න කියන්න බෑ......... :no:
  19. SANJEE

    EK Married Club-4

    අෆ්ෆා..... පවු බං....... :lol::lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    මමනං ආසයි......... :):):) හැබැයි තව කාලයක් යයි උඹේ සාස්තරේ හරිද බලන්න...... ;)

    No contents