1. SANJEE

    EK Married Club-4

    මුකුත් කියන්න බෑ ඕයි.......... :lol::lol::lol::lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-4

    උඹත් අර එකෙක් වගේ S3 ඒක ගෙදර සිවිලිමේ ගහපං.......... :lol:
  3. SANJEE

    EK Married Club-4

    ඌ සල්ලි දීලා ගත්තු එකක්ද නැත්නම් රත්නෙට වගේ තෑගි ලැබුණු එකක්ද......?
  4. SANJEE

    EK Married Club-4

    ඒ ගැනනම් නෝ අයිඩියා.......... :no::no:
  5. SANJEE

    EK Married Club-4

    එකට තව සෑහෙන කල් ඕනේ........... :yes::yes:
  6. SANJEE

    EK Married Club-4

    මට හිතාගන්න පුළුවන් 5800 එකට එහෙමනං S3 ඒක උඹ කොහොම පාවිච්චි කරයිද කියලා.........
  7. SANJEE

    EK Married Club-4

    බලපන් බලපන්.......... ඒක පට්ට....... ප්‍රෝජෙක්ටර් එකක් වගේ........ :)
  8. SANJEE

    EK Married Club-4

    ඇඬෙනවා කියහන්කෝ ඉතිං........ තව ෆෝන් එකක් ගන්න පුළුවන්.........
  9. SANJEE

    EK Married Club-4

    ආ තාම ගෙදර උලුවස්සේත් ඕක ලියලා තියෙනවා........ :lol:
  10. SANJEE

    EK Married Club-4

    :sorry: එහෙම තමයි බං කාර්යබහුල විධායක නිලධාරීන්.......... :lol::lol::lol::lol::lol:;);)
  11. SANJEE

    EK Married Club-4

    ඒ ඌටනේ......... :):)
  12. SANJEE

    EK Married Club-4

    galaxy note 2 ඒක නැත්නම් galaxy beam ඒක කොහොමද..........?
  13. SANJEE

    EK Married Club-4

    හුටස්‌........ අද කරනවෝ......... :yes::yes::yes:
  14. SANJEE

    EK Married Club-4

    හැබැයි පුතෝ ඕවා සැම්සුන්....... වැටුනොත් සුං........... :yes:
  15. SANJEE

    EK Married Club-4

    හරි හරි දැන් එහෙම කියමුකෝ......... ;)
  16. SANJEE

    EK Married Club-4

    පවු ඈ......... :lol:
  17. SANJEE

    EK Married Club-4

    අනේ පල යන්න....... හරියට මේ ලංකාවට එන පලවෙනි S3 ඒක එන්නේ උඹට වගේනේ කතාව......... :D:D ඕක ආවට පස්සේ "අඩ ටෙස්ට්" ඒකත් කරලා බලපන්......... :)
  18. SANJEE

    EK Married Club-4

    මුහුද හත්ගව්වක් දුර තියෙද්දී මූ නාන්න මෙහෙ ඉඳන්ම අමුඩ ගහනවා.......... :lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    so here we go...... එහෙනං අපි ඔෆ්ෆ් වුනා........ හැමෝටම සුභ දවසක් සුභ රාත්‍රියක්......... :) :)
  20. SANJEE

    EK Married Club-4

    No contents