1. SANJEE

    EK Married Club-4

    මොකක්ද.......?
  2. SANJEE

    EK Married Club-4

    හම්මෝ......... මට සල්ලි තියෙනවානම් මම කීයටවත් ඔය ගානට ඔය ලැපක් ගන්නේ නෑ........ ගන්න පුළුවන්නේ සුපර්බ් ඩෙස්ක්ටොප් එකක් ගේමින් වලට........
  3. SANJEE

    EK Married Club-4

    තියෙනවනම් ඉතිං හඳේ තමයි අපිත් නැද්ද බං....... ?
  4. SANJEE

    EK Married Club-4

    එකට මෙහෙ......... වරෙන්කො මෙහෙට වැඩ දෙන්න.........
  5. SANJEE

    EK Married Club-4

    අදත් වැඩ බං........? උබත් වැඩද ගෙදරද.........?
  6. SANJEE

    හැබැහින් දැකපු දෙවියන්

    අම්මාගේ ආදරේ මෙච්චරයි කියල කියන්න කවදාවත් අම්මගේ ආදරේ මනින්න උත්සාහ කරන්නෙපා....... මොකාද ඒ ආදරේ අනන්තයි අපිරිමිතයි........ සංසාරේ ගෙවෙනකන්ම උත්සාහ කරත් ඒ ආදරේ මැනලා ඉවර කරන්න බෑ...... රෙප්+ යාලුවා.......
  7. SANJEE

    EK Married Club-4

    ආහහ් අනාථ චිකන්ස්............
  8. SANJEE

    EK Married Club-4

    පවු යකෝ............... :lol::lol::lol: මම යනවා ගෙදර...... බඩත් රිදෙනවා යක්කුනේ හිනා වෙලා..............
  9. SANJEE

    EK Married Club-4

    මීටර්....... :);)
  10. SANJEE

    මම ඉතිං උඹලගේ ඔය පරණ කේස් ගැන දන්නවයි....... ඊයේ පෙරේදනේ ආයේ ඇක්ටිව් වුනේ......

    මම ඉතිං උඹලගේ ඔය පරණ කේස් ගැන දන්නවයි....... ඊයේ පෙරේදනේ ආයේ ඇක්ටිව් වුනේ......
  11. SANJEE

    EK Married Club-4

    ආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?
  12. SANJEE

    EK Married Club-4

    ඒකත් දන්නෑ කියහන්කෝ ඉතිං......... :(
  13. SANJEE

    EK Married Club-4

    හොරා වගේ මෙන්න මූ ඩබල් පෝස්ට්ස් දදා පොස්ට් කවුන්ට් ඒක වැඩි කරගන්නවා.......... :D:D
  14. SANJEE

    EK Married Club-4

    අම්මා ගහයි කිව්වලු........ ඇටබොලේ බැලුමක් කියලා හිතුවද ඔච්චර උඩ යවන්න........
  15. SANJEE

    EK Married Club-4

    ඔය ඉස්සරහා නෝනා මැද පොල්ල අල්ලාගෙන පස්සට යන්න......... :lol::lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-4

    හිටියට මේකේ පැය 24ම ලැගගෙන ඉන්නේ නෑනේ යකෝ........
  17. SANJEE

    EK Married Club-4

    අෆ්ෆා...... කවුද බං ඔච්චර TMs තියාගෙන ඉන්න තදයා........
  18. SANJEE

    EK Married Club-4

    බෑ බෑ ස්වයං වාරණයක් දාගත්තා කටට........ :no::lol::lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    ඒ උනාට මම හොඳ ඔෆර් එකක් දුන්නනම් උඹ දෙනවනේ අයියේ........ :D:D

    No contents