1. SANJEE

    EK Married Club-4

    "Down for maintenance" කියලනේ තියෙන්නේ........ ඉතිං ඒක ඇත්තටම උන්ම දාපු එකක් වෙන්න බැරිද........? :eek::eek:
  2. SANJEE

    EK Married Club-4

    කවුරුන් හෝ සාදා දෙන්නේනම් එකට වග කියනු ලැබේ ද........? :D
  3. SANJEE

    EK Married Club-4

    හීන් දාඩියත් දාලා වගේ...... :D
  4. SANJEE

    EK Married Club-4

    මහරජ....... මෙහි කුකුලන් හැර තවත් සතුන් සිටීද........? :eek::eek::eek::eek: සුව දුක ගැන පවසන්නේනම්, මමනං පට්ට නිදිමතකින් පෙළෙමි........ :(
  5. SANJEE

    EK Married Club-4

    ඔව් ඉතිං ලැප් කන සාස්තරේ දිගටම ගෙනියන්න එපැයි........ උඹ කොහොමද ෂුවර් කරන්නේ රත්නේ පුතෙක්ගේ පියාණෝ කෙනෙක් වෙයි කියලා........? :eek:
  6. SANJEE

    කටට රහට උයමු....වර්මිසිලී-චිකන් කේක්/Vermicelli-Chicken Cake - EK Coockery Class 1

    ආව්ස්‌ අෆ්ෆා....... මරුනේ........ මම ඔය පැස්තා කියන කෑමට එතරම්ම ආස නෑ....... ඒත් ෆයිනල් රිසල්ට් ඒක දැක්කම ලාවට ආසාවක් ආවා....... රෙප්+ දතෝ.......
  7. SANJEE

    EK Married Club-4

    එහෙමද...........? කොසාගේ පොඩ්ඩෝ දෙන්නා ලොකුද.....? ඒක ජතින්මද ජාති දෙකෙන්මද ඌට ඉන්නේ........? :)
  8. SANJEE

    EK Married Club-4

    පොඩ්ඩට ෆුල් සැටිස් ඇති නේද ගමන........ :):)
  9. SANJEE

    EK Married Club-4

    :shocked::P
  10. SANJEE

    EK Married Club-4

    වෙලාවට ඊයෙත් දේදුනු ගෙදර නෑ......... එයාගේ අක්කලා ආයේ ඩෙන්මාර්ක් ගියා නිවාඩුව ඉවර වෙලා........ ඉතිං මෙයත් ගියා යන්න කලින් කට්ටිය සෙට්වෙලා කඩේ දාගෙන ඉන්න........ :P ඉතිං අවුලක් නෑ........ ඒත් පැය භාගෙන් භාගෙට කෝල්ස් එනවා දැන් කොහෙද ඉන්නේ...... තාමත් ඔහේද.......? කීයටද ගෙදර යන්නේ........ ගිහිං කතා...
  11. SANJEE

    EK Married Club-4

    ;):confused:
  12. SANJEE

    EK Married Club-4

    කොසා දාපු දෙක තුනක් විතරනේ......... වෙන ගැහුවේ නැද්ද ෆොටෝස්..........?
  13. SANJEE

    EK Married Club-4

    වෙනසක් වෙන්නේ නැති වෙයි වගේ මේ අවුරුද්දෙත්........ :eek::no::no:
  14. SANJEE

    EK Married Club-4

    කෝ මනුස්සයෝ නැව් වල ෆොටෝ.............? :eek:
  15. SANJEE

    EK Married Club-4

    නෑ බං ඊයේ අපේ කම්පැනි එකේ පාටි ඒක....... ගෙදර එනකොට පාන්දර 3 ට විතර ඇති....... අද උදෙන්ම එන්නත් වුනා වැඩ වගයක් දාගත්තු නිසා....... පට්ට නිදිමත මදිවට කකුල් දෙකත් රිදෙනවා........
  16. SANJEE

    EK Married Club-4

    මට නෙවෙයි බං browser එකට මෝල් තද වෙලා....... ඒක පාරක් ක්ලික් කරාම පෝස්ට්ස් දෙපාරක් වැටිලා........ පට්ට නිදිමතයි බං තාමත්..........
  17. SANJEE

    EK Married Club-4

    ගුඩ් මෝනිං කස්ටිය........ කෝ මේ ජැටියෙන් පනින්න ගිය එවුන්........
  18. SANJEE

    EK Married Club-4

    ගුඩ් මෝනිං කස්ටිය........ කෝ මේ ජැටියෙන් පනින්න ගිය එවුන්........
  19. SANJEE

    EK Married Club-4

    මොකෝ කුචිද...............?
  20. SANJEE

    EK Married Club-4

    අපරාදේ අරුන්ට නියම චාන්ස් එකක් මිස් වුනා එහෙනං.......... :(

    No contents