1. SANJEE

    EK Married Club-4

    අදම යනවා ෆෝන් කඩේට උඹ කිව්වයි කියලා අල්ලලා බලන්න කියලා...... :yes::yes: :frown: ඕක රූට් කරන්නම ඕනේ නෑ නේද සිංහල යුනිකෝඩ් පෙන්න......... නෙට් ස්පීඩ් කොහොමද........?
  2. SANJEE

    EK Married Club-4

    දවසකට කෝල්ස් 25ක් 30ක් විතර එනවනම් ඕකක් පාවිච්චි කරන එක අමාරුයි නේද.........?
  3. SANJEE

    EK Married Club-4

    අනේ ඔන්න මමනම් නෙවෙයි....... මට ආසාවටවත ටැග් එකක් දන්නා විදියක් නෑ මෙහෙම වැටෙනවා....... This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
  4. SANJEE

    EK Married Club-4

    එහෙමද........ :) මම තාම s2 එකක් අල්ලලාවත් නෑ කොහොමද කියලා බලන්නවත්.......... :( HD ගේම්ස් එහෙම නියමෙට වැඩලු නේද......?
  5. SANJEE

    EK Married Club-4

    S2 එක ගත්තු නිසා නේද හිස් වුනේ....... :D කොහොමද භාණ්ඩේ........? :)
  6. SANJEE

    EK Married Club-4

    දැක්කේ නෑ බං මේකා ඇවිත් ඉන්නවයි කියලා හිස් වෙච්චි එකකුත් අරගෙන...... :ලොල්::ලොල්::ලොල්:
  7. SANJEE

    EK Married Club-4

    හෆ්ෆා........ :shocked: තදේටම වැදුනද උදේ පාන්දරම........ :eek:
  8. SANJEE

    EK Married Club-4

    බිස්නස් පාඩු වුනාද.........? නෑ......... එහෙනං බූට් පාරක කෑවද........? නෑ....... එතකොට කොහොමද ඔහොම දැනෙන්නේ........? :confused:
  9. SANJEE

    EK Married Club-4

    අනේ මන්ද සෝමා අක්කාව තවත් පෝසත් කරන්න මූ විඳින දුකක තරම......... :D
  10. SANJEE

    EK Married Club-4

    ඈහහ්....... මොකෝ සින් එක......... නෝනාගෙන් බුට් පාරක්වත් ලැබූනැයි.........? :eek:
  11. SANJEE

    EK Married Club-4

    :shocked: හිනා වෙද්දී උඹ වැඩලා ඉන්නවා දැක්කේ නෑ.......... :D
  12. SANJEE

    EK Married Club-4

    ඇයි ඇයි මොකෝ ආහහ්....... :frown::D
  13. SANJEE

    EK Married Club-4

    එව්වා කියන්නත් බෑ....... ගැනුනේ ඉතිං............ :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-4

    නෑ ඊට වඩා සම්භාව්‍ය විදියට ඇමතුවා කියලා හිතාගනු............ :frown:
  15. SANJEE

    Name for my app

    නොදෝකිං උඹනම්...... LOCATOR කොහොමද........?
  16. SANJEE

    EK Married Club-4

    ඈහහ්....... මම උඹට ආදරෙන් ඇමතුවයි කියලා හිතාගනින්කෝ හොඳේ......... :frown:
  17. SANJEE

    Chrysler 300

    මේ beats audio නැති තැනක් නෑනේ........ කාර් එකේ ඉස්සරහා සෙල් එක තමයි අවුල....... පරණ එකේ තරම් ගාම්භීර ලුක් එකක් නෑ.......
  18. SANJEE

    EK Married Club-4

    :shocked: ඈහහ්......... මගේ අම්මෝ තාම එහෙම එව්වනම් නෑ........ :lol::lol::no::no: සිරාවටම නිදා ගන්න කලින් බුදුන් වඳින නිසාද මන්ද මට හිනා පේන්නෙත් නෑ කියවෙන්නෙත් නෑනේ බං...... :eek: හැබැයි නින්ද යනවා ආයේ ඉතිං මලා හා සමානේටම..... :)
  19. SANJEE

    Samdung Note for sale!!!

    any photos.......?
  20. SANJEE

    EK Married Club-4

    එව්වා ඉතිං උගේ වැරදි...... කෙල්ල මූව හුරතල් කරනකොට මූත් හඳට ගිහින්නේ ඉන්න ඇත්තේ....... ඉතිං හඳේ කොහෙද esc කී............ :lol::lol::lol::lol:

    No contents