1. SANJEE

    EK Married Club-4

    උඹ තමයි මේකට උත්තර දෙන්න සුදුසුම එකා........ පවු බං උදව් කරපන්.......... :) http://www.elakiri.com/forum/showthread.php?t=1396240
  2. SANJEE

    EK Married Club-4

    උදේ පාන්දර උඹට සුභාවිත සිංහලෙන් අමතන්න දුකයි මට......... නැත්නම්........ :growl:
  3. SANJEE

    EK Married Club-4

    විකාරද ඕයි......? අපි ඔය වගේ සත පනහේ වැඩ කරන්නේ නෑ........ :no::no::no:
  4. SANJEE

    EK Married Club-4

    පියාඹන මකුලුවා
  5. SANJEE

    EK Married Club-4

    කාලයක් ට්‍රැෆික් පොලිස් හිටියවත්ද මන්දා..... ගස් අස්සේ ඉඳං වැරදි හොයනවා වගේ මොකක්හරි කියවුනොත් එහෙම වැරදියට සිං ගාලා දුවගෙන ඇවිත් නෙලන්නේ කට උත්තර නැති වෙන්නම......... එක්කෝ මම මේ දෙකම දානවා....... :rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D
  6. SANJEE

    EK Married Club-4

    අනාවැකි කීමට ගොහිං ඉල්ලං කෙලවා ගැනීමට නොහැක........ හැබැයි කොස්වත්ත පැත්තෙන් නෙවෙයි කියලනම් ටක්කෙටම ෂුවර් කරලා කියත හැකි..... :)
  7. SANJEE

    EK Married Club-4

    මගේ අම්මෝ මුනේ තියෙන පිං පාටට ඇඟත් සිතල වුනා.......
  8. SANJEE

    EK Married Club-4

    ජබුක්‌ ගාන සද්දයක් එහෙම එයි තව ටිකකින්........
  9. SANJEE

    EK Married Club-4

    හිකිස්‌....... :D:D:D
  10. SANJEE

    EK Married Club-4

    ඇත්තට කවුද බං මූ..... කොහෙන්ද මූට මෙච්චර පවර් එකක් ආවේ...... (තරියට නොපෙනී හිනා වෙන්න පුළුවන් ස්මයිල් එකක් නැද්දෝ.......)
  11. SANJEE

    EK Married Club-4

    දුක තමා රංජනී..... ( නෑ නෑ දුක තමා විකියෝ......) කවියට හිනාව නවත්තගන්න බෑ....... හිත ගත හැකි කොහොමද කියලා......
  12. SANJEE

    EK Married Club-4

    ඌයියා රිදුනා අනේ....... :lol::lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-4

    එහෙනං ග්‍රෑන්ඩ් විදියට ලෝක විනාසේ සමරයි වගේ....... :lol::lol:
  14. SANJEE

    EK Married Club-4

    යකෝ සිරිපාල මුදලාලි...... (නම්බු දීලා කතා කරපිය......) (මට අර ජර්මන් නාසි ලොක්කා හිනා වෙනවා වැඩියි කියලා වොර්නින් දීලා බං තියෙන්නේ...... ඒ නිසා මේ :lol: පාවිච්චිය තහනම්.....)
  15. SANJEE

    EK Married Club-4

    කොසා පර්ස් එකත උකස්‌ කරලාද දන්නේ නෑ...... :lol::lol::lol: අවසන් මුට්ටිය ලෝක විනාසෙට කලින්......... :lol::lol::lol: ලිබර්ටියෙන් ගහලා පන්නලා ඔන්න දැන් ඇවිත්...... :lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-4

    :growl::growl::growl: ගහනවා තොට කොහුබත් බේල් එකකින් හරිද........
  17. SANJEE

    Toyota Etios in CNS

    CNR එකට ගෙන්වපු කාර් ගැන කාලගෝලයා ත්‍රෙඩ් එකක් දැම්මනේ...... එකේ මේ කාර් එකේ ෆොටෝස් දැකපු ගමන්ම හිතුනා ඉන්දියන් ලබ්බක්ම තමයි කියලා....... මටනං මෙලෝ ගතියක් නෑ...... හමයි හැච්බැක් එකනං ටිකක් ලුක්..... අර VIOS එක මොඩිෆයි නොකරත් මිට වඩා පෙනුමයි...... රෙපෝ.......
  18. SANJEE

    EK Married Club-4

    තෝ නම් ලෝක විනාසේ ආවත් මැරෙන එකක් නෑ..... දැන් මතක් කළා විතරයි........
  19. SANJEE

    India's Most Expensive Train

    හොඳයි හොඳයි...... ඔන්න සැලකුවා........... 9+
  20. SANJEE

    EK Married Club-4

    අර ගඳ පාන ඉර පානත් මිසිං........

    No contents