1. SANJEE

    EK Married Club-4

    මගේ හොඳ වෙලාවට......... :lol::lol::lol::lol::lol::lol::lol:;)
  2. SANJEE

    EK Married Club-4

    මෙතන ඉන්කම් ටැක්ස් එකේ වැඩ කරන එවුන් නෑ බං ඔය අලි කෙප්ප අතාරින්නෙ....... :lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-4

    ඈහහ්....... එ කියන්නේ බෝසා කොහෙටහරි මරු වෙනකං ඉඳලා ගෙදර ගිහිං ටොයින් ටොයින් ට්‍රි ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් හනි බනි............ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    නෑ බං අපේ අම්මගේ තියරිය බෙහෙත් හොඳට තුවාලෙට උරා ගන්න නම් දවස් 3ක් වත් ප්ලාස්ටර් ඒක ගලවන්නේ නැතුව තියාගෙන ඉන්නලු....... අනේ මන්දා.......
  5. SANJEE

    EK Married Club-4

    මොකක්ද මාමා කෙනෙක් වෙන එකද.......? :lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-4

    බැරිම උනොත් ෆෙනල්ටි........ :lol::lol::lol::lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-4

    ගෙදර වැඩක් කරද්දී වෙලා තියෙන්නේ කවි අයියේ...... මට තෙරුනේවත් නෑ තුවාල වෙලා කියලා ඊයේ ඔෆිස් එන්න සපත්තු දානකොට තමයි අවුල....... :(
  8. SANJEE

    EK Married Club-4

    බලපන් බං රත්නෙයි මායි අසල්වැසියෝ වෙලානේ........ :lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-4

    බොට ඉතිං නෝ පේ වුනාට පාඩුයැ බස් හිමි ව්‍යාපාරිකනේ....... :):):)
  10. SANJEE

    EK Married Club-4

    ආහහ්..... එහෙනං ඒකයි මේ පොළොන්නරුවට කට්ටිය බය....... :lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-4

    මේක අහඹු චාන්ස් එකක්...... :):):)
  12. SANJEE

    EK Married Club-4

    :):):yes::yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-4

    එහෙම තමයි කරේ....... හම්මා අර තුවාල පිරිසිදු කරන ඒකෙන් සුද්ධ කරද්දී දැනුනු සනීපෙ..... වොට් 33000 වගේ....... අද උදේ බෙහෙත් දැම්මම හවසට ප්ලාස්ටර් ඒක අයින් කරාම අවුලක් නෑනේ....... අම්මා කියනවා දවස් 3ක්වත් තියාගන්න කියලා...... එහෙමයි කියලා මේක නොතෙමාගෙන නාන්නේ කොහොමද.......? :eek:
  15. SANJEE

    EK Married Club-4

    අනුරාධපුරේ....... මොකක්ද පොළොන්නරුවේ සීන් ඒක......?
  16. SANJEE

    EK Married Club-4

    නෑහහ්........... සිංහල ජාතියේ අසහාය ගැලවුම්කරු.......... :lol::lol:
  17. SANJEE

    EK Married Club-4

    :):):):):):angry:
  18. SANJEE

    EK Married Club-4

    :shocked: අයියෝ මගේ පවුල් ජිවිතේ.......... :lol::lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    "කබරගොයා Vs තලගොයා" තියරිය.......... :lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    එ වුනාට උඹට පඩි ගෙවනවානේ බොසා........ ඉතිං මොන පාඩුද.........? :lol::lol:

    No contents