1. SANJEE

    GTgewath nathi elakiri.com

    අම්මා ගහයි කිව්වලු elakiri.com media....... :D rep+
  2. SANJEE

    EK Married Club-4

    එහේ රත්නේ වගේ එවුන් නෑලු බං වැඩිය..... ඉන්න එවුනුත් ඉන්නේ zoo එකේලු මහජන ප්‍රදර්ශනේට තියපු.......... :lol::lol::lol::lol::lol:;):P
  3. SANJEE

    EK Married Club-4

    ඒ උනාට පොඩි කොම්පැනි වල ලොකු ඒවාට වඩා වැඩ තියනවා වගේම නිදහසත් තියෙනවා.....
  4. SANJEE

    EK Married Club-4

    :):):)
  5. SANJEE

    EK Married Club-4

    හික්ස්...... ඔව් ඉතින් මේ සිරි ලංකාවටම ඉන්න එකම ලැප් කන්නා උඹනේ....... ආයේ කොහෙද වෙන එකෙක් ඉතිං ලොවෙත් නෑ........ :lol::lol:
  6. SANJEE

    EK Married Club-4

    thariyooooooooooooooooooooooooooooooooooooooooooooooooo................ :growl:
  7. SANJEE

    EK Married Club-4

    දැනට නම් නෑ කොල්ලෝ තාම අපි පොඩි කොම්පැනි එකක්නේ...... මම මෙතන shipping executive...... අපි කරන්නේ කොහුබත් ප්‍රඩක්ට්ස් ජපානෙට (දැනට) එක්ස්පෝර්ට් කරන එක..... ඊට අමතරව කන්ටේනර් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි එකකුත් තියෙනවා.......
  8. SANJEE

    EK Married Club-4

    අම්මෝ කෙප්ප කිලෝ එකයි....... :lol::lol::lol: මටනං අවුලක් නෑ මට ෆෝන් බිලයි, බයික් එකයි, බයික් එකට පෙට්‍රොලුයි ඔෆිස් ඒකෙන් නිසා....... (ඒ පැත්තෙන්නම් මම සතුටුයි...... :))
  9. SANJEE

    EK Married Club-4

    බොසාටත් එහෙම හිතෙනවද දන්නේ නෑ..... :lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-4

    හොඳ ළමයා.......... :yes::yes::):):lol::lol:
  11. SANJEE

    කාට හරි මතකද..

    මේ ඒ පවන් ද......? :lol::lol::lol::lol: eGDmM_kw8qQ
  12. SANJEE

    කටට ගත්තොට් 500 යි...

    patta හොඳම එක.......... රෙප්+
  13. SANJEE

    EK Married Club-4

    යමයාගේ ආච්චිට හාල් ගරන්න එකෙක් නෑලු...... ඇප්ලයි කරලා බලපාන්....... :lol:
  14. SANJEE

    යාලෙ උරෝ සෙට් එකක් දිවියෙක්ට කෙළවයි..

    නියමෙට ෆොටෝස් අරගෙන තියෙනවා...... වල ඌරා කියන්නේ කොහොමත් මහාම මහා භානයක සතෙක්ලුනේ..... රෙප් +
  15. SANJEE

    EK Married Club-4

    :):):) ඒ කියන්නේ උඹ ධනවත් ව්‍යාපාරික......... ඔය අහු උනේ....... :lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-4

    මටනං කවුරු ආවත් අවුලක් නෑ ආවොත් එන්නේ බොසා තමයි...... මිනිහත් තාම නෑ....... :lol::):) මොකෝ ඔරවන්නේ.......? :P :lol:
  17. SANJEE

    EK Married Club-4

    ධනවත් ව්‍යාපාරිකයෝ කවද්ද බං තමන්ගේ නමින් savings accounts ඕපන් කරන්නේ...... :lol::lol::lol: :P
  18. SANJEE

    EK Married Club-4

    නෑ නෑ පොඩි වයර් මාරුවීමක්....... හැබැයි මම කියපු ඩේ නරකමත් නෑනේ නේද.......? :rolleyes::rofl::P
  19. SANJEE

    EK Married Club-4

    කාසි තුනේ බියර් බිව්ව එකේ අතුරු ප්‍රතිපල........ :lol::lol::lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    දැනුත් සපත්තු ගලවාගෙන ඔෆිස් එකේ ඉන්නේ........ :yes:

    No contents