එකෙන්ම...... මේ ළඟදිත් ඔයාව මතක කරා වෙඩින් එකේ ෆොටෝස් බලද්දී.......
ඕලු දැන් මාරි කරලා ඩුබායි වලනේ ඉන්නේ.... මේ ජනවාරි වල ආයේ ලංකාවට ඇවිත් යන්න එනවලු..... මොකක් නදී බැඳලා...... සිරාවටම....... කවි අයියේ නදී මම හිතන්නේ මාත් එක්ක තරහයි..... හේතුව දන්නේ නෑ...... මම අන්තිමට එයට කතා කරේ දෝනි ඉපදුනු...