කොල්ලා ඩිසන්ට් එකේ චාටර් වෙලා ඉන්න වෙලාවේ ඔහොම huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu කියන එක සදාචාරයට පටහැනියි කවියෝ........![]()
oka oya kalekin lndata damme... eka nisa podi huwak dunnata kamak ne...

කොල්ලා ඩිසන්ට් එකේ චාටර් වෙලා ඉන්න වෙලාවේ ඔහොම huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu කියන එක සදාචාරයට පටහැනියි කවියෝ........![]()

dec 16,17 EK MC get together එකක් තියනවා. පුලුවං නං වරෙන්.අෆ්ෆා නෝනා ගහයි අහුවෙන එකකින් කිව්වලු......![]()
me eka nemei... dedunuwa mathak kara kiyapan...![]()
Ooluta wechcha deyak ne neda..? nadee me langadi kathakara..dan marry karala..
![]()

oka oya kalekin lndata damme... eka nisa podi huwak dunnata kamak ne...![]()




dec 16,17 EK MC get together එකක් තියනවා. පුලුවං නං වරෙන්.
ඒවා කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක ලිබර්ටි එක ඉස්සරහින් පාර පැනලා හෝල් එකට ඇතුළු වෙද්දී හම්බෙන දෙයක්...... උඹට තාම එහෙම දෙයක් හම්බෙලා නැතෙයි......?![]()


පොර ඉතින් ලිං මැඩියා නේ...මේ තරම් රත්නයාව හැම එකටම ඇදලා ගන්න ඌ පව් නැද්ද බං.......![]()


ekek hitiya re ira pana kiyala neda..?![]()


උඹ ආව ගමන් මාව ලිඳේ දැම්ම නේද..මෙච්චර කල් රේට්ස් තියන් හිටපු මාව...පව් බං කොල්ලා..........![]()


තාර බර ඇරලා 50% අයින් කරලා ඕව ගත්තනම් තාම හරියටම හරි...ඌ දැක්ක දෙයක්නේ බං කිව්වේ හරි අහිංසක විදියට......


huuuuuuuuuuuuuu.............![]()


යකෝ එකෙක් ලිඳට වැටුනම හම එකම එන හැටි..ඉවද මන්ද...ජබොක් ගාන සද්දයක් ආවා![]()



කොල්ලා ඩිසන්ට් එකේ චාටර් වෙලා ඉන්න වෙලාවේ ඔහොම huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu කියන එක සදාචාරයට පටහැනියි කවියෝ........![]()




පලයන් යන්න ගැට්ටා....oka oya kalekin lndata damme... eka nisa podi huwak dunnata kamak ne...![]()


එකෙන්ම...... මේ ළඟදිත් ඔයාව මතක කරා වෙඩින් එකේ ෆොටෝස් බලද්දී.......
ඕලු දැන් මාරි කරලා ඩුබායි වලනේ ඉන්නේ.... මේ ජනවාරි වල ආයේ ලංකාවට ඇවිත් යන්න එනවලු..... මොකක් නදී බැඳලා...... සිරාවටම....... කවි අයියේ නදී මම හිතන්නේ මාත් එක්ක තරහයි..... හේතුව දන්නේ නෑ...... මම අන්තිමට එයට කතා කරේ දෝනි ඉපදුනු නිව්ස් එක කියන්න..... එතකොටත් වැඩිය කතා කරේ නෑ හදවතින්ම සුභ පතනවා මම ක්ලාස් එකේ ඉන්නේ පස්සේ කතා කරන්නං කියලා තිබ්බත් අද වෙනකං කිසිම කතාවක් නෑ...... මොකද දන්නේ නෑ හේතුව.......![]()

mama wish kara kiyanna... 

උඹ ආව ගමන් මාව ලිඳේ දැම්ම නේද..මෙච්චර කල් රේට්ස් තියන් හිටපු මාව...![]()







ගොඩක් කට්ටියට එන්න පුලුවං දවස් දෙක ඕක තමා.. නිවාඩුවක් දාං වරෙන්ගින්දර....... දවස 2ක්......? දෙසැම්බර් 17 සඳුදා දවසක්නේ බං.....

ela..ela..
Oolu nikamatawath kiwwe ne marry karana kathawak..mama wish kara kiyanna...
nadee marry kara kiyala mama danneth me langadi EK chat eken kata karahama.. habai oya ekka tharaha wenna hethuwak nam nahane... mata nam ehema ekek danune ne... matath passe katha karannam kiyala kiwwata eeta passe nam kathakare ne..![]()
ගොඩක් කට්ටියට එන්න පුලුවං දවස් දෙක ඕක තමා.. නිවාඩුවක් දාං වරෙන්![]()
අදද බන් දැක්කෙඅම්මටසිරි!! අන්න නිගා නිල්/කොල වෙලා!!![]()
![]()

පරණ නිවුස්...![]()

16 නම ශේප්...... 17 තමයි කොසෝ කොස්සකට තියෙන්නේ....... බලමු බලමු........
ඔව් බං. ඌ wordpress site එකක් ඉල්ලලා දාපු ත්රෙඩ් එක දැං බලද්දි තමයි දැක්කෙ..අදද බන් දැක්කෙ
![]()