1. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    තාම බෑළුද.......? :shocked::eek::oo::baffled::lol::lol::rofl:
  2. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    හයියෙනුත් නෙවෙයි හිමිනුත් නෙවෙයි වහින්නේනම්....... දැන් නම් එපාම වෙලා බං මටනම් මේ වැස්ස........ (ආයේ පායලා පායලා වහිනකං......)
  3. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ආහ් ඇත්තද.... එතකොට මේ අපි විතරමයි දන්නේ නැත්තේ උඹ බොන්නෙම නෑ කියලා...... :lol::lol::lol::lol::lol: (මෙහෙට ගහන අකුණු උඹේ දිහාවට එවන්න හිතෙනවා යකඩෝ උඹ මෙහෙම බොරු කියද්දී.......) :lol::lol::lol::lol:
  4. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    එහෙම තමයි ආදරණිය බිරින්දෑවරු.......
  5. SANJEE

    CFL දාන්න කලින් දෙපාරක් හිතමු (අඩු ගානට එළිය ද

    මගේ අම්මේ මේවා මෙතරම් භයානකයි කියලා කීයටවත් හිතුවේ නෑ මමනං....... ගෙදර අයටත් ගිහිං කියන්නොනේ විස්තරේ..... රෙප් + යාලුවා අපිව දැනුවත් කරාට.......
  6. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    එහෙනං තනියම තමයි උඹට ට්‍රිප් යන්න වෙන්නේ මීට පස්සේ....... එක්කෝ අධ්‍යාපන චාරිකා තමයි.... :lol::lol::lol::lol::lol:
  7. SANJEE

    mama 13i.............

    suba pathum machan...... digatama yamu..... :) :)
  8. SANJEE

    pissu hadenawa mehema arangiyoth

    samahara ewanam maru concepts....... rep+ machan......
  9. SANJEE

    ජාතික ගීය

    ubata video hari photos hari ganna ban thibune unwa...... ehema karala net eke dammanam hari ara live @ 8 ekata hari dunnanam maru.....
  10. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    සල්ලි ටික අතට අරන් අහනවා, කමක් නැද්ද කියලත්...... කැත සිද්දිය...... :lol::lol::lol::lol::lol:
  11. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    නෑ නෑ උඹම පටන්ගනින්කෝ........
  12. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    කියමු බලන්න පසුබිම් කතාව.......
  13. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    අෆ්ෆටසිරි කස්ටිය ගිහිං ඇවිත් එහෙනං..... උඹලාට අන්තිම දවසේ විතරයි මම හිතන්නේ වැස්සෙන් චාටර් කන්න උනේ.....
  14. SANJEE

    MOTOR SHOW 2012

    ayeth ahala..... dan maara maara ewa tikak awith tiyenawa.....
  15. SANJEE

    ♣ Windows Update කරන්න මරු බාන්ඩයක්

    wenasa or wasiya mokakda meken update karana.......? :confused:
  16. SANJEE

    දැවෙන ප්‍රශ්නෙකට සුළු සහනයක්

    ජලය පානය කිරීමෙන් පැය 1 ක් වත් යන තුරු කිසිම ආහාරයක් ගැනීමෙන් වලකින්න ethakota machan wathura biwwata passe tea eka bonnath hoda nadda.......? rep 8+
  17. SANJEE

    කිසිදු විපතක් සිදු නොවේවා........!!!

    අනිවාර්යෙන්ම..... මමත් ප්‍රාර්ථනා කරනවා එසේම වෙන්න කියලා....
  18. SANJEE

    දුමක් බලමුද? Smoke Photography

    maru machan........ colour shades tika passe PS walinda damme......? rep+
  19. SANJEE

    ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

    AFFATASIRI MARUNE..... niyama wedak machan...... thankz hemoma ekka share karagattata......
  20. SANJEE

    මගේම කියලා වැඩක් පටන් ගත්තා..

    උඹේ ව්‍යාපාර කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුභපතනවා........ :) :) :)

    No contents