1. SANJEE

    MOTOR SHOW 2012

    අෆ්ෆටසිරි මේකත් ඇවිත්ද......?
  2. SANJEE

    game ගහන්න කියපු laptop එක

    maaraine..... magenam adahasa lap ekakata wada gaming walata desktop ekak tamai hariyanne..... rep 8+ macho.....
  3. SANJEE

    සැපට සැපේ සිරබත් කමු!!

    "සාමාන්‍යයෙන් සිර කුටියක්‌ ඇති ආකාරයට කාමරය තුළම තමයි මෙහි වැසිකිළි පහසුකම්ද සපයා තිබෙන්නේ. එනම් කාමරයේ මුල්ලක" ane mamanam yanna naa........ rep+ machan......
  4. SANJEE

    Colombo Motor Show 2012

    thankz machan api ekka share karagattata...... rep+...... machan mama photos aragena tiyena vidiya gena nam not satisfied.....
  5. SANJEE

    Samsung Galaxy S3 Vietnam version එකක් ඕනේ....

    වියට්නාම් වර්ෂන්...... එහෙමත් තියෙනවාද.......?
  6. SANJEE

    නිසාන්~මෝටර්~රථ

    wow marune........ infiniti nam ithin oka USA wala tamai launch wenne...... thankz machan share karata...... You must spread some Reputation around before giving it to TwoTone again. :(
  7. SANJEE

    This is how we met.... (Updating)

    හරි සෙට් වෙමු...... උඹම මූලිකත්වය ගනින්කෝ එහෙනං වැඩේට........ හැබැයි පුතෝ තුම්පනේ වගේ ඩොටේ යන්නනම් බෑ මගේ බයික් එකේ..... xcd 125 එකේ සැප ගැන ඉතිං දන්නවා ඇතිනේ.......
  8. SANJEE

    mata doladukak hadila bnz

    ටැබ් එකකටනම් ආස එහෙනං පුතෙක් තමයි....... :lol:
  9. SANJEE

    This is how we met.... (Updating)

    ඒයි ඒ අදහස මරු බං....... බයික් රයිඩර්ස් ට්‍රිප් එකක්..... මරු.....
  10. SANJEE

    POST NOW YOU USING PHONE

    mekai n mekai...... n samahara welawata meka.... (wifegen illagannawa..... :rofl:)
  11. SANJEE

    Aji-No-Moto කනවද???????????????

    godak watina tread ekak........ samaharunta nam mewa nethuwama bee..... mama podi kale ammath ekka dawasak randu una ajino moto dala kema hadanna kiyala...... amma kiwwa ajinomota kanna honda naa ewa walin ape atakatu diranawa kiyalaa..... e ahuwamai edayin passe ammata aye karadara kare...
  12. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    ඒයි එදාට පෝය දවසනේ බං..... :shocked: පවුනේ බං පෝය........ :lol:
  13. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    උඹ බෝතල් දිහා නොබැලුවාට කෑන්, බූලි දිහා බැලෙනවනේ නේද.......:lol::lol::lol:
  14. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    උඹ ඉර පෙන්නලා හඳ කිව්වත් පිළිගන්නම් ඒත් මේකනම් පිළිගන්නේ නෑ.....
  15. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    affatasiri ara gamana neda.......? ela ela...... mata ekata set wenan vidiyakuth naa.... ane manda me dawas wala weda okkoma habak...... :oo:
  16. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    pm kara machan............
  17. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    දැන් හොඳටම හොඳයි මචෝ...... අසනීපෙන් පස්සේ දඟ වැඩිවෙලා බං හරිම අමාරුයි දැන් බලාගන්න එක..... මේ ඉන්නවා මේ නෑ...... බලනකොට කොහෙහරි හැංගිලා හොර වැඩක්..... :lol::lol::lol: (දෝනිගේ අසනීප අස්සේ අපේ ලෝකේ තව ටිකෙන් උඩ යට මාරු වෙනවා මම උඹට පී ම් කරන්නං සිද්දිය......)
  18. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    upandinayada.......? :eek: onna mamath ehenam subama suba upandinayak wewa kiyala wisha karanawa....... :):):):)
  19. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    නැත්නං නැත්නං..... :yes: :yes:

    No contents