1. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    බයක් නැත්තෙමත් නෑලු මොකද මේ පාර ගමයාත් වාහනේ දක්කනවාලු....... :lol::lol::lol::lol:
  2. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    thama kawruwath set une nadda ban.......? :oo:
  3. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    :rofl::rofl::lol::lol::lol::lol::rofl::rofl:
  4. SANJEE

    SHIPPING

    EMS gena poddak hoyala balanna......
  5. SANJEE

    ඇඩොල්ෆ් හිට්ලර් ට නිවුන් සහෝදරයෙක් හිටිය

    maara wistharayakne machan...... thankz share karata........ rep 8+
  6. SANJEE

    Colombo Katunayake Expressway III

    ane macho mata pics mukuth penne nane maara siddiya.......
  7. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    හිහි උඹේ ඩ්‍රයිවින් අනුව තමයිලු එන එකා තීරණය වෙන්නේ....... පනට ආදරේ නැති එකෙක් හොයාගන්න හරි අමාරුයිලුනේ මේ දවස වල....... :lol::lol:;);)
  8. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    මොකෝ උඹ වෙනමම යනවද පොළොන්නරු.......?
  9. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    බෝතල් සරනං ගච්චාමි..... :lol::lol::lol:
  10. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    කැ* හෙවිල්ලක්නේ බං උඹලා පාන් හොයලා තියෙන්නේ...... :lol::lol::lol::lol: චමිකය "ක" විතරද බං දෙමලෙන් ඉගෙනගෙන තියෙන්නේ.....:lol:
  11. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    ගින්දර....... සති අන්තයේ තමයි ඉතිං..... මම පෙරාට කියන්නම් උඹට පණිවිඩේ දෙයිනේ එතකොට......
  12. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    කාන්තා පාර්ශවයත් ගමනට සෙට් වෙන නිසා විනීතව හැසිරෙන්න දැන්ම ඉඳලා පුරුදු වෙයං.........:lol::lol::lol::lol:
  13. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    අනිවා අනිවා අනිවා අනිවා...... ඒවා ඔක්කොටම කලින් පෙරාලගේ ගෙදර යන්නොනේ මගේ දොනිවත් උස්සන්......
  14. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    e siddiya mokakda.......?
  15. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    ගමයාගෙන් ආධුනිකයන්ට විශේෂඥ උපදෙස්..... :lol::lol::lol::)
  16. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    ලැජ්ජා නහරේ කපලා දාපු එකෙක් කිව්වා වගේ ඒක කියපු කැත විතරක් උඹ.......
  17. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    හිතේ ආසාව තිබුනත් උපරිමේටම එන්න විදියක් නෑ ගමයෝ, නදීරයෝ මේ දවස් වල පොඩි පොඩි කේස් වගයක් තියෙනවා..... නුවර යන්නත් හිතාගෙන හිටියා මේ නිවාඩුවට දෝනි එක්කං ඒකත් පොඩ්ඩක් හබක්...... :(
  18. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    එහෙනං ඉතිං මඩකලපුවේ කෙළවරටම යවයි වගේ කස්ටියව...... :rofl::rofl::rofl:
  19. SANJEE

    EK Travelers - Do You Wanna Join With Us?

    හිහි උඹලට එහෙනම් වෙනම හොයගන්න බැරි ලෙඩක් හැදෙයි හිනවෙලාම......

    No contents