1. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    වරෙන් වරෙන්....... සින්දුවක් ඉල්ලමු.....! :yes::yes::yes::yes:
  2. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    එන්න අපි radio අහමු
  3. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මම මානසිකව වැටුණා..........! තූ තෝ........! රයිට් ගොබිලා......! මම යනවා යන්න....!
  4. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට PM එකක් දාපන්කෝ.....!
  5. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    එන්න සුදූ මං ලගට
  6. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මල් පප්පේ දැන් මලුත් නටනවද රේඩියෝ යනකොට......!
  7. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොකෝ මලය කලින්ම යන්නේ.....! කමක් නැහැ අහගෙන හරි හිටපන්.....! සුභ රාත්‍රියක්....!
  8. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    කෙල්ලෙක් සින්දුවක් ඉල්ලුවොත් ඉතින් ස්ටයිලට ඔක්කම අමතක වෙනවා......! ඒ දවස් වල ඉඳල තියන ලෙඩක්......!:D:D:D:P
  9. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න ඉතින් පටන් ගත්තා......! :P:rolleyes::rofl:
  10. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    කමක් නැහැ නමුත් exam වැඩත් හරියට කර ගනින්.....! ගන්න යනවා නම් මට කියපන් ඔක්කම details සහ photos එවපන්.... ! බලල කියන්නම්.....!
  11. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    එල එල මචන් අපහු වරෙන්.....! සුභ රාත්‍රියක්...!
  12. kandyan

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න මමත් ආවා රා.........යිට්....!
  13. kandyan

    Intro to Guitar | ගිටාරය

    මේක හොඳ Guitar එකක් මචන්.....! පරිස්සමෙන් පාවිච්චි කරපන්. පුරුදු වෙන්න විතරක් නෙවෙයි උඹට කාලයක් කිසිම අවුලක් නැතුව මේක use කරන්න පුළුවන්.....! මම ඉස්සරහට ත්‍රෙඩ් දාන්නම් play කරන හැටි දාල....! එකතු වෙලා ඉන්න....!
  14. kandyan

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    :D අනිවා කියපන්... පුළුවන් උදව්වක් කරන්නම්...! අවුලක් නැහැ ඔක්කම එවුන් නුවර සහ එකම ඉස්කෝලේ.......! කවුද හරකෙක් මේකේ spam කරලා thread එක කාල.......!

    No contents