1. kandyan

    Matthala Airport

    ඔව් ඊළඟ පාර හොරෙන් මෙහෙට ඇවිල්ල යනකොට මේකෙන් ගොඩ බහින්න පුළුවන්....! :P:D
  2. kandyan

    Sri Lankan Facebook Executives

    Thanx for sharing මචන්........! අනිවා..... ලංකාවේ කොල්ලෝ දක්ෂයෝ....! උන්ට අත දෙන්න තමයි මිනිස්සු නැත්තේ....! මොකද අපේ අය බලාගෙන ඉන්නේ වල කපන්න නේ.....!
  3. kandyan

    CV Templates(Download)

    සුපිරි වැඩක් මචන්....! එළකිරියේ ඉන්න ජොබ් වලට යන්න ලෑස්තිවෙලා ඉන්න අයට මේක ලොකු උදව්වක් වේවි....! මම අදත් දැක්ක එක්කෙනෙක් CV එකක් ගැන උදව්වක් ඉල්ලලා තියනවා......!
  4. kandyan

    Hi people mama web devlopment and design company ekak patan gatta. :)

    මෙහෙම නිකන් දැම්මට වැඩක නැහැ මචන්.....! අඩුම තරමේ හදපු sample templates ටිකක්වත් දාන්න.....! මොකද First impression is the best කියල දෙයකුත් තියනවනේ......! Innovative n Creative වෙන්න ඕන මුල ඉඳලම.....! මොනවා උනත් සුභ පතනවා මේ පටන් ගත්ත අලුත් වැඩේට.....! ජය වේවා...!
  5. kandyan

    Lankawatama ගස්_හතරයි

    අපේ මිනිස්සුන්ට ඕවගේ අගයක් නැහැ මචන්.....! අතින් ඇනල පෙන්නලා දුන්නත් අහක බලාගෙන ඉන්නවා.....!
  6. kandyan

    Russia's Special Forces

    සුපිරි....!
  7. kandyan

    Matthala Airport

    Thanx for sharing machan.....! One of best ongoing projects done by the Gov other than roads.....!
  8. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    පට්ට පට්ට මමත් මේ එනකල් ඉන්නේ.....! :love::love::love::love::love:
  9. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    එහෙනම් ඉතින් මමත් යනවා......! අද Colombo ඉදල ආවෙත් හවස....... දැන් නම් ගොඩක් මහන්සි සහ නිදිමතයි......! හැමෝටම සුභ රාත්‍රියක් වේවා......! හෙටත් සෙට් වෙමු......!
  10. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සයුත් එක්ක කොහේ යන්නද උඹ.......! උඹ පලයන් තනියම......! :D:D:D:P:rolleyes::rofl:
  11. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    මගේ සුභ පැතුම් මලයෝ......! දැන් ඉතින් නිදා ගනින් නැත්නම් lecture එකෙ නින්ද යයි....!
  12. kandyan

    භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි

    දාමු අලුත් ත්‍රෙඩ් එකක්....!
  13. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    කවුද බොල සීය..........!:angry:
  14. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අනේ ඔව් පූස් පුතා......!
  15. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අරවින්ද සහ සයෝ දෙන්නටම සුභ රාත්‍රියක්......!
  16. kandyan

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සයෝ පේර ද uni එක?

    No contents