මට මෙතන Public Mgt කියන්නේ පිළිගැනීමක් නොමැති උපාධියක් කිය්යල තර්කයක් ගොඩ නගන්න ඕන නැහැ. අනික මම කිසිම වෙලාවක කිව්වෙත් නැහැ ඒකෙන ජොබ් එකකට යන්න බැහැ කියල.
ඔය Class, Post graduate, Professional Qualifications කියන කිසිම දෙයක් නැති මිනිස්සුත් ඉන්නවා පුද්ගල සහජ දක්ෂතාවයෙන් Private Sector එකේ ඉහලම...