1. kandyan

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    නැහැ බං මම 2006 ඉඳල දාගෙන හිටියේ මේක මචන්......! එකයි මම එහෙම කිව්වේ.......!
  2. kandyan

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    වළලු ගන්න දෙයක් නැහැ මම 2006 ඉඳල වළල්ල දාගෙන හිටියේ......! ඉදිරියටත් එහෙමයි.........! මම සිංහල කොල්ලෙක්.....! ඒ ගැන මට ආඩම්බරයි.......!
  3. kandyan

    2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

    ආවා ආවා........! :D:D:D:D:yes:
  4. kandyan

    My first cover! Please watch it and let me know how it is :D

    Superb machan......! and i lov that guitar......!
  5. kandyan

    my studio

    Wish you all the best machan......!
  6. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹටත් ස්තුතියි සුපිරි ෂෝ එකක් කලාට.....!
  7. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් ඉතින් මේකට රෙප්ලය් කරන්නේ නැතුව දාපන් ත්‍රෙඩ් එකක්......!
  8. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඇත්තටම කියන්න මචන්, අපේ එවුන් හරිම දක්ෂයි ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් ටක්කෙටම වයස නිමානය කරන්න.......!
  9. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සුභ රාත්‍රියක් මචන්....!
  10. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :P:P:P:P:P ලෝකේ විනාස උනත් එකේ නම් නොවී තියෙන්නේ නැහැ......! ඒ කියන්නේ එකේ ප්‍රශ්නයක් නැහැ කියන එකයි......! ඉක්මනට 20000 ගහල දාපන් ත්‍රෙඩ් එකක්....!
  11. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙන මොකේ අඩු කලත් කමක් නැහැ..... රේඩියෝ එකේ නම් මේ යන විදියටම යමන්......!:D:D:D:yes:
  12. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පොස්ට් 19000 ක් ගැසුවාට සුභ පැතුම්.........! මම අර කිව්වේ rcccc, Rex921 සහ mjayanathaගේ මීටරේ දුවනවා හැටට හැටේ.......! :D:D:D:D:P:rofl:
  13. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔන්න මුගේ අකමැතිම සින්දුව යනවලු. " හිත හදා ගන්න බෑ......."
  14. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොබිටෙල් ලෝකේ චන්ඩියා............!
  15. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් ඔව් කලින් නිදා ගනින්.....! පරිස්සමින් ගිහිල්ල වර......! සුභ රාත්‍රියක්...!
  16. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පරිස්සමෙන් ගිහිල්ල වරෙන් ලස්සන ෆොටෝ ටිකකුත් එක්ක.....! බීච් එකේ කෙල්ලෝ ටිකක් එහෙම අරන් වරෙන්.....!:P:P:P:P
  17. kandyan

    2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කෝ ඔය ගොසපියෝ සෙට් එක.......!

    No contents