අදහස නම් වටිනවා.
මේකේ සමහර දේවල් නම් වර්තමාන ලෝකෙට ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස,
නමුත් වර්තමානයටත් ගැලපෙන මීට වඩා හොඳ උපදෙසක් විශාකාවට ඇයගේ පියාගෙන් ලැබුනා.
" ගෙදර ගිනි පිටතට නොදෙන්න, පිටත ගිනි ගෙදරට නොගන්න" කියන එක.
අද ඉන්න ගොඩක් අය කරන වරදක් තමයි ඔය.
මම හිතන්නේ ගැහැණු පිරිමි දෙපාර්ශවයට...