super thread machan මචන් ලන්කාවෙ වැඩියෙන්ම තියෙන්නෙ ඉන්දියන් බයික් හින්දා ඒ ගැනත් නිවැරදි බවිතය නඩත්තුව මිලදි ගැනිමෙදි ගැන වගෙ කතාකරන්න ත්රෙඩ් ඒකක් දන්න![]()
mama dakka hurricane engine ekakata gullam engine housine[ clutch ,stator] set karanawa![]()
ජපන් Suzuki GN125 සිංගප්පුරු වලින් ද ඔරිජිනල් ජපන් ද කියලා පහසුවෙන් අදුනගන්න පුළුවන්ද? ඔන් ලයිට් වල වෙනස්කම් මොනවද?
කලින් දාපු thread තියෙනවානම් කවුරු හරි හොයලා දෙන්න. ලොකු උදව්වක්.
මචන් රත්තරං ඔය ගැන ත්රෙඩ් එකක් දාල තියනවා.....!super thread machan මචන් ලන්කාවෙ වැඩියෙන්ම තියෙන්නෙ ඉන්දියන් බයික් හින්දා ඒ ගැනත් නිවැරදි බවිතය නඩත්තුව මිලදි ගැනිමෙදි ගැන වගෙ කතාකරන්න ත්රෙඩ් ඒකක් දන්න![]()
godak wadagath machan, thanx a lot machan...

සනෝජ්_තරංග;14352140 said:bamp....watinawa.....

maxxa.........

එලස්....!ela ela... passe kiyawannam macho
bump

යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි. ???
යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි. ???

