තනිකරම උපුටා ගැනීමකි හරිය ......
බොබ් කියන්නේ නොම්මර එකේ පට්ට බෙබෙක්. මේ යකා හැමදාම කණමදයා වගේ බීගෙන හතරගාතෙන් තමයි ගෙදර එන්නේ. බීම හින්දම මිනිහගේ සරීර සෞඛ්‍යයත් ලෙල්ලටම පිරිහලයි තිබුනේ. දොස්තරලත් අවවාද කරලා තිබුනේ බිව්වොත් ළඟදිම වැලිගම්පිටි යන්න වෙනවා කියලයි. බොබ් නෙවෙයි එකෙක් කියන දේ ඇහුවේ...