මහ රැජිනගේ පොඩි පුතා
මහ රැජිනගේ පොඩි පුතා
පෙබරවාරි 4 වැනිදා, ශ්‍රී ලංකාවේ අපි අභිමානයෙන් 70 වැනි නිදහස සමරන්නෙමු. නිදහස් දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින නියෝජනය කරමින්, රජ පවුලේ සාමාජිකයෙක් මෙරටට පැමිණ සිටී. ඔහු එඞ්වඞ් කුමරු හෙවත් වෙසෙක්ස් හි...