1. kandyan

    [IMG]

    [IMG]
  2. kandyan

    3 Kites....වයසටද වැඩ?

    වැඩ දාන්න ඕන හින්දද කොහෙද නුල් දෙකකින් යවන්නේ........! අපි මෙහෙ මොන කට්ටක් කනවද උඩට ගන්න.......:sorry::sorry:
  3. kandyan

    NAYAGARA ALLA LIVE BALAMU !!!

    මම දැන් බැලුවා..... බැලින්නම් පට්ට රෑ.........:lol::lol::lol::lol::D
  4. kandyan

    ඒ උනාට මචන් අර ත්‍රෙඩ් එකේ උඹේ කෙල්ලගේ ෆොටෝ එක දැම්ම එක නම හොඳ මදි නේද? දන්නේ නැද්ද ඉතින් අපේ...

    ඒ උනාට මචන් අර ත්‍රෙඩ් එකේ උඹේ කෙල්ලගේ ෆොටෝ එක දැම්ම එක නම හොඳ මදි නේද? දන්නේ නැද්ද ඉතින් අපේ අයට ආස හිතුනොත් එහෙම..... උඹටත් එක්ක ප්‍රශ්න.... ඒ උඹගේ ගෑනු ළමය නෙවෙයි නම් කමක් නැහැ...!
  5. kandyan

    කතාව ඇත්ත..... ඒ උනාට මචන් අර ත්‍රෙඩ් එකේ උඹේ කෙල්ලගේ ෆොටෝ එක දැම්ම එක නම හොඳ මදි නේද? දන්නේ...

    කතාව ඇත්ත..... ඒ උනාට මචන් අර ත්‍රෙඩ් එකේ උඹේ කෙල්ලගේ ෆොටෝ එක දැම්ම එක නම හොඳ මදි නේද? දන්නේ නැද්ද ඉතින් අපේ අයට ආස හිතුනොත් එහෙම..... උඹටත් එක්ක ප්‍රශ්න.... ඒ උඹගේ ගෑනු ළමය නෙවෙයි නම් කමක් නැහැ...!
  6. kandyan

    එන්න_බලන්න..

    :rolleyes::rolleyes:
  7. kandyan

    Current Activity: Replying to Thread කහතුඩුවෙන් ඉඩමක් විකිණීමට තිබේ

    Current Activity: Replying to Thread කහතුඩුවෙන් ඉඩමක් විකිණීමට තිබේ
  8. kandyan

    දළදා තේවාව - Dalada Thewawa

    වැදගත් දෙයක් මචන්.......! උඹට දළඳා සමිඳු පිහිටයි...!
  9. kandyan

    2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    අනිවා කියන්නම්....!
  10. kandyan

    2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    වරකෝ අයෙ සින්දු ඉල්ලන්න.....! :lol::lol::lol::lol:
  11. kandyan

    2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    එහෙනම් සහෝදර සහෝදරියන් ඔක්කටම කිව්වා..... මම යන්න කියලයි ලෑස්තිය..... ඔක්කටම සුභ රාත්‍රියක් කියන ගමන්.... රන්දිකගේ වීභාග කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.... වැඩ ටික ඉවර වෙලා අයෙත් සෙට් වෙමු.
  12. kandyan

    2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    අනේ මේ පොඩි පුතාවත් එකතු කරගනින් ඔය සිංදුවකට GTR...... පවු පොඩි කොලුවා.....!
  13. kandyan

    2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    මාවත් එකතු කර ගත්තට බොහොම ස්තුතියි සහෝ..........
  14. kandyan

    2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    සුභ රාත්‍රියක් යසිරු.....!
  15. kandyan

    2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    වවුල්ලු වැඩ පටන් ගන්නේ හරියටම 12 ටද?

    No contents