1. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    පට්ට මික්ස් එක මචන්........ ස්තුතියි.......!
  2. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    මම වැඩිය පොස්ට් දාන එකෙක් නෙවෙයි බන්......ත්‍රෙඩ් එකක් දැම්මොත් තමයි......! මේ රේඩියෝ හින්ද තමයි මෙහෙමවත් පොස්ට් කවුන්ට් එක නැග්ගේ,........!
  3. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    ඇයි උඹ මොන ලන්තේද හිටියේ?:D:D:D:shocked:
  4. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    මල් වත්ත අතු ගානවා මු දවාලට.....!:lol::lol::lol::lol::lol:
  5. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    එල මචන්.... හෙට සෙට් වෙමු.....!
  6. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    මට හිතෙනවා.........! උඹගේ සහෝදරයෙක් වෙන්නත් පුළුවන්.....! දෙන්නම එක වගේ....!:lol::lol::lol::lol:
  7. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    එන්න අපි radio අහමු
  8. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    පැතුමා..... මට දීපන් Flashback ලගේ සින්දුවක්....!
  9. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    මු පොස්ට් මැෂිමක් මචන්...!
  10. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    මගේ සුභ පැතුම් මචන්....! පෙරෙදද කොහෙද නේද 16000 ට wish කලේ....!:lol::lol::lol::lol:
  11. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    ඉඳල හිටලා නවත්තනවා....!:lol::lol::lol::lol::D
  12. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    අද නම් Android App එකටත් බැරිලු....! :lol::lol::D
  13. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    ඔන්න ඉතින් කිව්වා හිතට එකඟව සත්‍ය කතාවක්....!
  14. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

    මෙන්න නැවතත් Kandyan ත්‍රෙඩ් එකේ....!:D:D:D:D:D:D:D
  15. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    අන්න හරි වැඩ පටන් ගනින්.....!:lol::lol::lol::lol::shocked:
  16. kandyan

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    ඔන්න ඉතින් අපිත් සෙට් උනා ස්ට්යිලගේ සින්දු අහන්න...... AWRORA ටත් පොස්ට් 12000 ගැසීම වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් කියනවා ඒ ගමන්ම.....! පොඩි වැඩකුත් කරන ගමන්....:(
  17. kandyan

    ලොකු ටෝක් 1| නැව් ටෝක්

    මල්ලි , අපි හැමෝම වැඩක් කරන්නේ ඉලක්කයක් සපුරා ගන්නනේ.... ඉතින් මම හිතන්නේ උඹේ ඉලක්කය සපුරා ගත්ත කියලයි.... නමුත් ඉතින් එතනින් නවතින්නේ නැතුව තමන් ආපු ගමන දිහා බලාගෙන තව තවත් දියුණුවට යන එක තමයි දීයුණු වන මිනිහගේ ලක්ෂණය. අනික ඉතින් අර වී කරලේ කතාව වගේ ඉහලට යන්න යන්න නිහතමානී වන එකත තවත් වැදගත්...

    No contents