මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්
මෙන්න තවත් හමර් ලිමොසීන් එකක් ලංකාවට ගෙනල්ලා...... ඊයේ මම වරාය ඇතුලේ පොඩි වටයක් දානකොට තමයි හොරා වගේ හැංගිලා ඉන්න මේ ලොක්කාව දැක්කේ...... ඉතින් ගැහුවා ෆොටෝ දෙකක්..... දෙවෙනි ෆොටෝ ඒක ගහද්දි අනේ ආවේ නැද්ද අහිංසක වරාය පොලිස් කාක්කෙක්...... ඌ ආවේ හරියට මම උගේ ලිමොසීන්...